අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිලිණි ප්‍රියමාලිලාගේ හඩපටවල කියවෙන ක්‍රිෂාන්ත කවුදැයි හෙළිවෙයි !

by editor
නොවැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කෝටි ගණනක මූල්‍ය වංචා හේතුවෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත ව සිටින තිලිනි ප්‍රියමාලි සහ කොළඹ කොටුව රිට්ස් කාල්ටන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි ජානකි සිරිවර්ධන අතර සිදුවූ බව කියන දුරකථන සංවාදවල නම සඳහන් වන මෙම ගනුදෙනුවලට සම්බන්ධ ක්‍රිෂාන්ත නැමත්තා ගාල්ලේ හිටපු දේශපාලකයකු සහ ප්‍රසිද්ධ කපුවෙක් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං නැමත්තා බවට හඳුනාගෙන ඇති අතර ඔහුගෙන්ද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානකි සිරිවර්ධනගේ දරුවාට පවතින අපල උපද්‍රව නැති කිරීමට බව පවසමින් ඔහු රුපියල් කොටි 6කට අසන්න මුදලක් ලබාගෙන ඇති බව දැනට සිදු කළ විමර්ශනවලදී හෙළි ව අති අතර එහිදී ඔහු බලගතු ශාන්ති කර්මයක් සිදු කරන බව පවසා රුපියල් කෝටි තුන හමාරක මුදලක් ලබා ගෙන ඇති බවද අනාවරණය වී ඇත.

මේ වනවිට එළියට පැමිණ ඇති ජානකි සිරිවර්ධන සහ තිලිණි ප්‍රියමාලි අතර ඇතිවූ දුරකථන සංවාදයක හඬ පටයකින්ද මෙම ප්‍රශ්නයේ මුල ක්‍රිෂාන්ත නැමත්තකු බවට සඳහන් වී ඇත අතර ඔහු කෝටි ගණනක ලබා ගත් බවත් ඔහු කළ කිසිදු දෙයකින් සාර්ථකත්වයක් අත් නොවන අතර විනාශයක්ම සිදුව ඇති බව ඔවුන් අතර අති වූ කතා බහෙදී අනාවරණය වෙයි.

කලක් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ ව දකුණු පළාත් සභා මන්ත්‍රිවරයකු ලෙසද කටයුතු කළ ඔහු ඊට පසුව මහින්ද රාජපක්ෂට සහය පළ කිරීම සඳහා පොදු ජන පෙරමුණ සමඟ එක්ව දේශපාලන ක්‍රියාකරකම්වල නිරත විය. මෙම කපුවා ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

අද දෙරණ ප්‍රචාරයට පත් කළ හඬ පටය…

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේ ගේ මූලික අයිතිවාසිකම් නඩුවේ දී  දේශබන්දු වගඋත්තර කරුවෙක් කරන්න අධිකරණය අවසර දෙයි!

Next Post

පල්ලේගම හේමරතන හිමියෝ අද අටමස්ථානාධිපති ධූරයේ වැඩ භාරගනිති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.