සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තියැන්මාන් සමූල ඝාතනය සැමරූ හොංකොන් වැසියන් අත්අඩංගුවට

by Lanka Sara Editor
ජූනි 15, 2023 - Updated on ජූලි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සඳුදා ප්‍රකාශ කළේ හොංකොං හි තියැන්මාන් චතුරශ්‍රයේ සිදුවූ මර්දනයේ 34 වැනි සංවත්සරයට සම්බන්ධ වූ රඳවා තබා ගැනීම් පිළිබඳව තමන් කනස්සල්ලට පත්වූ බවයි.

පසුගියදා පැවති තියැන්මාන සැමරුමට හොංකෝං හී එක්වූ පිරිස් අත් අඩංගුවට ගැනීමටත් එම සැමරීම වැලැක්වීමටත් චීනය රජය විසින් පිරියව ගෙන තිබිණි.මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල දැඩි අවදානයක්ද යොමුව තිබිණි.

හොංකොං පොලිසිය පැවසුවේ “මහජන සාමය කඩ කිරීම” සම්බන්ධයෙන් ඉරිදා දිනයේ පුද්ගලයින් 23 දෙනෙකු රඳවා ගත් අතර තියැස්මාන් සැමරුමට එක්වී පිරිස අතර “පොලිස් නිලධාරීන්ට බාධා කිරීම” සම්බන්ධයෙන් 53 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර සිටියේ “ප්‍රකාශනයේ නිදහස භාවිතා කිරීම සහ සාමකාමීව රැස්වීම” මත රඳවාගෙන සිටින ඕනෑම අයෙකු නිදහස් කරන ලෙසයි.

මේ අතර චීනයේ විදේශ අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ” හොංකොං හී ඇතිව තිබූ දැඩි කලබලකාරී තත්ත්වය පාලනය කිරීමටත් හැකියාව ලැබුණු බවත් මේවන විට හොංකොං ස්ථාවරත්ව සහ සමෘද්ධිය කරා ගමන් කරමින් සිටින්නේ එක රටක්, පද්ධති දෙකක්” යන නිවැරදි මාවත ඔස්සේ බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එක්සත් ජනපදය ඇතුළු “බාහිර බලවේග” ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කළ යුතු අතර හොංකොං සම්බන්ධයෙන් නිෂ්ඵල දේශපාලන උපායමාර්ග නැවැත්විය යුතු බවද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සැමරුම පැවැත්වීමට උත්සහ කිරීමත් සමඟ චීන පොලිසිය විසින් දැඩි සෝදිසි මෙහෙයුමක් දියත් කල අතර එහිදී විශාල පිරිසක් අත් අඩංගුවට ගැනීමටද පියවරගෙන තිබිණි.

Share69Tweet43
Previous Post

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට රජය තීරණයක් ගෙන නෑ – ජනාධිපති ලේකම්!

Next Post

‘කැලිග්‍රැෆි” සමඟ ප්‍රේමයෙන් බැඳුණු කාශ්මීර ගුරුවරිය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.