බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෑගි මුදලේ වෙනසක් නෑ… අලෙවි නියෝජිත කොමිස් මුදලේ වෙනස් නෑ… ඒත් ලොතරැයි මිල දෙගුණයකින් ඉහළට !

by Lanka Sara Editor
ජූනි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ත් ප්‍රනාන්දු –

ලබන මාසයේ (ජුලි) සිට ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත්තේ ලොතරැයි අලෙවි නියෝජිත ජාලය සමග සාකච්ඡා කර නොමැතිව බවත් මේ වනවිට මෙම තීරණයට එරෙහිව දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් විසින් බරපතල විරෝධයක් මතු කර ඇති බවත් සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ  පැවසුවේ ලොතරැයියක මිල   දෙගුණයකින් මිල වැඩි කර ඇත්තේ තෑගි මුදලේ වැඩිකිරීමක් නොකර බවත් අලෙවි නියෝජිතයන්ට ලැබෙන කොමිස් මුදල වැඩි කිරීමකින් තොරව බවත්ය.  පෙන්වා දෙන ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ  කොමිස් මුදල ඉහළ දැමීමකින් තොරව බවත්ය.

” මේක අත්තනෝමතික තීරණයක්. පාරිභෝගිකයා ටිකට් පතක් ගත්තොත් තමයි අපට යම් මුදලක් ලැබෙන්නේ. ආර්ථිකව දරිද්‍රතාවයට පත් වෙලා ඉන්න මිනිස්සු රුපියල් 40ක් දිලා ලොතරැයියක් මිලදී ගන්න පෙළඹෙන්නේ නෑ. ඉන් වෙන්නේ ලොතරැයි අලෙවිය අඩු වීම. මොකද තෑගි මුදල් වෙනස් නොවන නිසා අපහසුවෙන් හෝ මිලදී ගැනීම සඳහා ආකර්ෂණයක් නෑ.

ඒ වගේම මේ ලොතරැයි අලෙවි ජාලය හරහා අලෙවි සහායකයින් 25000ක් ජීවත් වෙනවා. ඉන් 8000ක් විතර විශේෂ අවශ්‍යතා සහිත කට්ටිය. මේ මිනිස්සුන්ගේ ජීවිත විශාල වශයෙන් බිඳවැටෙනවා විතරක් නොවෙයි, ආදායම අඩු වෙනකොට ඔවුන් රැකියාවෙන් ඉවත් වෙනව.ා. තියන තත්ත්වය තුළ අලෙවි ජාලය අඩපණ වීමට නියමතියි. ඔවුන් අපට මාස 06 කාලයකින් පසුව නියමිත කොමිස් මුදල ලබා දෙන්නම් කියලා කියනවා. ඒත් ඒ මාස හය යනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.”

සභාපතිවරයා කියන්නේ මේ වනවිට ජනාධිපති ලේකම්වරයාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ තත්ත්වය පිළිබඳ දැනුම්වත් කර සාකච්ඡා අවස්ථාවක් ලබා දෙන ඉල්ලීමක් කර ඇති බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඉදිරි මාසය වනවිට මතුව ඇති ගැටලුවට නිසි විසඳුමක් නොලැබුණහොත් ගත යුතු ඊලඟ ක්‍රියාමාර්ගය තෝරන බව සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය ලංකාසරට වැඩි දුරටත් පැවසීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනවාරියේ දී සුවිශේෂි විදුලි ගාස්තු සහනයක්

Next Post

එක්සත් අරාබි එමීර් පිල පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 175ක දැවැන්ත ජයක් ලබයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.