සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැපැල්කරු නිල ඡන්ද පත්‍රිකා බෙදන රාජකාරිය හිතවත් ඡන්ද අපේක්ෂිකාවකට දීලා… තැපැල්කරු හා නිල ඡන්ද පත්‍රිකා 86ක් සමග අපේක්ෂිකාව අත් අඩංගුවට…

by editor
අප්‍රේල් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ රාජකාරිය   තමන්ගේ හිතවත් ඡන්ද අපේක්ෂිකාවකට පවරා ඇය වෙත එම පත්‍රිකා භාර දී ගෙදර ගිය බව කියන තැපැල්කරුවෙක් අද (24) පුත්තලම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එම ඡන්ද පත්‍රිකා ලඟ තබාගෙන සිටි පුත්තලම ප්‍රාදේශීය සභාවේ සර්ව ජන බල පක්ෂයේ අපේක්ෂිකාවක ඊයේ රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඇය සතුව තිබූ නිල ඡන්ද පත්‍රිකා 86ක් සොයා ගැනීමට පුත්තල පොලිසිය සමත් වී ඇත.

වාර්තාවන පරිදි සිදධිය මෙසේය. නිල ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටින පුත්තල ප්‍රාදේශීය සභාවේ සර්ව ජන බල පක්ෂ අපේක්ෂිකාවක ගැන තොරතුරක් පුත්තලම පොලිසිය ලැබී තිබිණි.  පොලිසිය ගොස් ඇයගේ නිවස පරීක්ෂා කරනවිට නිල ඡන්ද පත්‍රිකා 86ක් ඇය සන්තකයේ තිබී සොයා ගැනීමට පොලිසියට හැකි විය.

මෙම ඡන්ද පත්‍රිකා ඇයට ලැබුණේ කෙසේදැයි ප්‍රශ්නකරන විට ඇය පවසා තිබුණේ මේ ඡන්ද පත්‍රිකා ගෙන් ගෙට ගොස් බෙදීම සඳහා තමන් තැපැල් කරුවාගෙන් ඉල්ලා ගත් බවය.  මේ සම්බන්ධයෙන් අද උදෑසන තැපැල්කරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී තමන් දන්නා හඳුනන සහ විශ්වාසවන්ත මේ තැනැත්තියට නිල ඡන්ද පත්‍රිකා කොටසක් ලබා දුන්නේ එම ඡන්ද පත්‍රිකා සුරැකිව අදාල පුද්ගලයින්ට බෙදා දීමේ පොරොන්දුව මත බව තැපැල්කරු  පවසා තිබේ.

සිය රාජකාරිය බරතපල ලෙස පැහැර හැරීම සම්බන්ධව තැපැල්කරුත්, නීති විරෝධී ලෙස අන් පුද්ගලයින්ගේ නිල ඡන්ද පත්‍රිකා සන්තකයේ තබාගෙන ස්වකීය මැතිවරණ ව්‍යාපාරය කරන්නට උත්සාහ කළ මෙම ප්‍රාදේශීය සභා අපේක්ෂිකාවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිගම W15 අපරාධයේ අධිකරණය මගහැර සිටි සැකකරු CCDයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අධිකරණයට භාර වෙයි

Next Post

සිවුරක් පොරවන් දළදා වඳින්න පැමිණි පාසල් සිසුවෙක් අත් අඩංගුවට…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.