බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිලන්ත භික්ෂූන් 70 නමක් කතරගම කිරිවෙහෙරේ සිට වැලිවේරිය දක්වා පාද චාරිකාවක…

by editor
ජූනි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර 

 තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබධතාවයට වසර 70ක් පිරීම නිමිත්තෙන් තායිලන්ත භික්ෂූන් වහන්සේ 70 නමක් කතරගම කිරිවෙහෙර පුදබිමේ සිට වැලිවේරිය පාහියන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දක්වා වු සදහම් පාද චාරිකාව කිරිවෙහෙර සෑ රදුන්ගේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඊයේ (10)  කතරගම කිරිවෙහෙර පුදබිමේ සිට ආරම්භ කළහ. 

මෙම සදහම් පාද චාරිකාව සදහා එක්ව ඇත්තේ තායිලන්තයේ වට්බාන්චනග් විහාරස්ථානයේ විහාරාධිපති ප්‍රාධිකාන් සුරපස් පහාතෝ හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 70 නමකි.

මෙම තායි භික්ෂූණ් වහන්සේ 70 නම 09 වන දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිමට පැමිණ එහි ආගමික වතාවත්වල නිතර වු අතර, පසුව එම භික්ෂූන් වහන්සේ 70 නම පොසොන් පොහෝ දින පෙරවරුවේ කිරිවෙහෙර පුදබිමේදී කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මුලිකත්වයේ විශේෂ ආර්වාද පුජාවක් පවත්වා සියළු දෙනාට ආශිර්වාද කිරීමෙන් අනතුරුව කිරිවෙහෙර පුදබිමේ සිට මෙම පාද චාරිකාව ආරම්භ කළහ. 

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබධතාවයට වසර 70ක් පිරීමත්, අරහත් මිහිදු මහ රහතන් වහන්සේ විසින් ලක්දිව බුදු දහම හදුන්වාදිම අනුස්මරණය කිරීමත් හා මෙතෙක් දෙරට අතර පැවති බෞද්ධ මිත්‍රත්වය වැඩි දියුණු කිරීමත් මෙම සදහම් පාද චාරිකාවේ අරමුණු වි තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මෙම සදහම් පාද චාරිකාව 2025.06.10 වන දින ආරම්භ කෙරුණඅ අතර එය 2025.07.02 දින වැලිවේරිය පාහියන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් අවසන් විමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට සිට විදුලිය ගාස්තු සියයට 15කින් ඉහළට…

Next Post

වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය 25 තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.