බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීම දක්වා ආණ්ඩුව කළ සැලසුම හෙට හෙළි කරනවා… වසන්ත මුදලිගේ

by editor
පෙබරවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ වනත යටතේ නිකරුණේ මාස 06ක් රඳවා ගැනීමට බොරු සාක්ෂි දුන් නිලධාරීන්ට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න සූදානම්…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනීතිකව අත්අඩංගුවට ගැනීම සඳහා බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ සාහසික අපරාධය කළ සියලුම නිලධාරීන්ට එරෙහිව කළ හැකි උපරිමය කරන බව දින 167ක් පුරා රඳවාගෙන සිටීමෙන් අනතුරුව අද (01) ඇප මත නිදහස් වී පැමිණි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලඩයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසීය.

මේ වකවානුව තුළ තමන්ව රැගෙන ගිය ස්ථාන, හැකිනම් ඝාතනය කිරීම දක්වා සිදුකළ සැලසුම, සිදුකළ පීඩාවන් එකක් නෑර නිලධාරීන්ගේ නම් ගම් සමගම හෙට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කරන බව ඔහු වැඩිදුරටත් කීවේය.

මාස හයක් තිස්සේ තමන්ව ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගත් ආණ්ඩුවට නැගුණු දැවැන්ත ජනතා විරෝධය හමුවේ අඩියක් පසුපසට ගන්නට සිදුවූ බව පැවසූ වසන්ත මුදලිගේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය, දහස් ගණන් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින්, උගතුන්, ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී මේ දැඩි පීඩාකාරී අවස්ථාවේ අනීතියට එරෙහිව සටන් වැදුණු නීතිඥවරුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත සිවිල් ජනතාවට ස්තුති කරමින් පැවසුවේ මේ ඇරුඹුනේ අරගලයේ දෙවැනි පියවර බවය.

” මේ අරගලයේ තවත් ආරම්භයක්. අපි ආණ්ඩුව ඉස්සරහා දණ ගහන්නෙ නෑ… මහජන බලය මොකක්ද කියලා අපි ඉදිරියේ දි පෙන්වන්නම්.”

“ආණ්ඩුවට ඕන කරලා තිබුණේ අපිව හිර කරලා ඝාතනය කරන්න පුලුවන් ඝාතනය කරලා දාන්න. ”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ඒවට කොහොම ද සැලසුම් වුනේ මොනව ද කළේ කොයි තැන්වලට ද අපිව අරන් ගියේ කියලා නම් ගම් එක්ක හෙළි කරනවා.”

‘ආණ්ඩුව ඒ සැලසුම් කළ සියලුම දේවල් හෙළි කරනවා. ”

“බොරු සාක්ෂි දීලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් මාස ගණන් අපිව හිර කරපු නිලධාරීන්ට එරෙහිව අපි ගන්න ඕන ක්‍රියාමාර්ග සියල්ල ගන්නවා.”

“ඒ නිසා වැඩිදුර විස්තර හෙට දිනයේ දී කතා කරමු. ආන්ඩුවට කියනවා බය වෙලා ඉන්න. ලෑස්ති වෙලා ඉන්න.”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උසස් පෙළ සමයේ අඛණ්ඩව විදුලිය දෙන්න – අධිකරණ නියෝගයක් ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම උසාවි යයි!

Next Post

අද සහ හෙට අහස සරසන අවුරුදු පනස් දාහකට වරක් පෘථිවිය අසලට එන කොළපාට වල්ගා තරුව

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.