කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 45ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) වාර්තා කළේය. ඒ ඊයේ දිනය තුළ සිදුවූ මරණ වශයෙනි.
පිරිමි 20ක් හා කාන්තාවන් 25ක් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබුණහ.
මේ වනවිට ලංකාව තුළ නිල වශයෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3236කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.