තවත් කොවිඩ් ආසාදිතයන් 102ක් ආසාදිත පොකුරට එක් විය.
ඒ අනුව අද දවස තුළ වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 239කි. දැන් හමුවන ආසාදිතයන් 102න් නිරෝධායන කඳවුරුවලින් හමුවන්නේ 21ක් පමණි. ආසාදිතයන් 81 හමුව ඇත්තේ සමාජයෙනි.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com