බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලේබාන්ලා ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපනයත් වෙනස් කරයි

by Lankasara News
සැප්තැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ සියලුම විෂය මාලාවන් එරට සංස්කෘතියට, ජාත්‍යන්තර අධ්‍යාපන මට්ටම් වලට සහ ඉස්ලාම් නීතියට අනුගතවන ආකාරයෙන් වෙනස් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම වැඩසටහනට අනුව විෂය මාලාවන් 35ක් මේවන විටත් අදාල පිරිවිතරයන්ට අනුකූලව වෙනස් කිරීමට පියවරගෙන ඇති බවද එමගින් එක් සම්මත ක්‍රමවේදයකට සකස් කිරීමට පියවර ගන්නා බවද තලේබාන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශක අහමඩ් ටාඛී ප්‍රකාශ කර තිබේ.

‟අපි ජාත්‍යන්තර සම්මතයන් අපගේ අධ්‍යාපනයටත් ඇතුලත් කර ගැනීමට පියවර ගන්නවා. එමගින් අපිට අනෙකුත් රටවල් වල අධ්‍යාපන මට්ටම් එක්ක තරඟ කිරීමට හැකියාව ලැබෙනවා.” යනුවෙන්ද ටාඛී සඳහන් කර ඇත.

මේවන විට ඇෆ්ගනිස්ථානය පුරා එකිනෙකට වෙනස් වූ විෂය මාලාවන් 165ක් ක්‍රියාත්මක වේ. එමගින් මූලික උපාධි පාඨමාලා 20කද තවත් පශ්චාත් උපාධි පාඨමාලා 15කද විෂය මාලාවන් මේවන විට සකස් කර අවසන් බවද තලේබාන් සංවිධානය සඳහන් කරයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ අතර පසුගියදා තලේබාන් සංවිධානයේ නායකින් විසින් දේශපාලන තනතුරු කිහිපයක්ම වෙනස් කිරීමට පියවරගෙන තිබිණි. එහිදී උසස් අධ්‍යාපනය අමාත්‍යධුරයද වෙනස් කිරීමට පියවර ගෙන තිබිණි.

තලේබාන් සංවිධානයේ මෙම හදිසි තනතුරු මාරුවට හේතු වූයේ එරට උසස් අධ්‍යාපන කටයුතු වලින් ගැහුණු ළමුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබීමට ජාත්‍යන්තරය පුරා දැඩි විරෝධයක් මතු වීමත් සමඟයි. මේ අතර තමන් ගැහැණු ළමුන් සඳහාම වූ ද්විතීක අධාපන අයාතනය පිහිටුවීමටද පියවර ගන්නා බවද තලේබාන් සංවිධානය සඳහන් කරයි.

කෙසේ වෙත් මෙම ආයතන පිහිටුවීම කටයුතු කරන කාලය වකවානුවන සම්බන්ධයෙන් මෙතක් නිසි සඳහන් කර නොමැත.

Share69Tweet43
Previous Post

ඉන්දියාව ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව සමඟ කතාවක

Next Post

ගල් අඟුරු ප්‍රසම්පාදනයට තරගකාරී මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.