බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිවේගයට බිලිවන තලංගම රම්සා තෙත්බිම් නඩුවේදී RDA වෙනුවෙන් පෙනී සිටිමට නීතිපති බෑ කියයි

by Lanka Sara Editor
ජූලි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදකිරීමට යෝජිත මංතීරු හතරකින් යුතු මාර්ගය ඉදිකිරීම නිසා පාරිසරික ආරක්ෂිත කලාපයක් ලෙසට ප්‍රකාශයට පත් කොට ඇති තලංගම තෙත් බිම් කලාපය ට සිදුවන පාරිසරික බලපෑම පිළිබඳව සලකා එහි ඉදිකිරීම් කටයුතු වළක්වන ලෙසට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්දුය මඟින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ඊයේ පැවති නඩු විභාගයේදී ප්‍රධානතම වගඋත්තරකාරුවා වන මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඊයේ අභියාචනාධිකරණයේදී නිතිපතිවරයා විසින් දැනුම්දෙනු ලැබ ඇත. මෙම මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් තමන් දරන මතය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ට වඩා වෙනස් බැවින් එසේ ඉවත් වන බව වාර්තා වේ.
මේ අනුව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහුට මෙම නඩු කටයුතු කෙරෙහි අධ්‍ය්‍යයනය කිරීමට කාලයක් අවශ්‍ය බව ප්‍රකාශ කළ බැවින් මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 25 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණ විනිසුරුවරයා විසින් තීරණය කරන ලදී.
කිලෝමීටර 17.3ක් දිගුවන මෙම මාර්ගයේ කිලෝමීටර 3.5ක කොටසක් පාරිසරික ආරක්ෂක කලාපයක් ලෙස ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කොට ඇති තලංගම වැව සහ ඒ ආශ්‍රිත තෙත් බිම් කලාපය මැදින් කුලුනු මත ඉදිකිරීමට මෙම ව්‍යාපෘතියේ මූලික සැලසුම්වල සඳහන්ව ඇති අතර මෙම නිසි පාරිසරික තකසේරු වාර්තාවක් කැඳවීමෙන් තොරව මෙම සංවේදි පාරිසරික කලාපය එම මාර්ගය ඉදිකිරීමට යොදා ගැනීම වළකාලමින් මෙලෙස රීට් ආඥාවක් ලබා ගැනීමට මෙම නඩුව ඉදිරිපත් කළේ පාරිසරික යුක්ති කේන්ද්‍රයයි. එහි මූලික වගඋත්තරකාර පාර්ශ්වය ලෙස සඳහන් කොට ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියයි. ඊට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යංශය සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනිගත්හේනේ අබලන් නිවසක අවසන් කාලය ගෙවන අවුරුදු 109ක් වයස අම්මා…

Next Post

සෞඛ්‍ය බලධාරීන් නොදන්නා ෆයිසර් එන්නත් තොගය ගෙන්වා තිබෙන්නෙ ඇමරිකන් තානාපති කාර්යාලයෙන්…

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.