සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණයෙක් පැහැරගෙන ගොස් ලක්ෂ 80ක් කොල්ල කෑ කාන්තාවක් ඇතුළු 04ක් අත් අඩංගුවට…

by editor
පෙබරවාරි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තරුණයෙක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් රුපියල් ලක්ෂ 80 ක මුදලක් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිවු දෙනෙක් පොලීසිය විසින් ඊයේ (09) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා පැහැරගෙන වාහනයක දමා ගෙනගොස් මරණිය තර්ජන කර ඔහුගේ ගිනුමේ පැවති ඇති ලක්ෂ අසූවක මුදලක් කාන්තාව සිය ගිනුමට බැර කරගැනීමට කටයුතු කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

යාපනයේ ආරියකුලම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ රටක සේවයට යාමේ අපේක්ෂාවෙන් සිට ඇති අතර එහිදී ඔහුට එක් කාන්තාවක් පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 80 ක මුදලක් වැය කිරීමට හැකිනම් යුරෝපා රටක රැකියාවක් සදහා සති දෙකක කාලයකින් යා හැකි බවයි.

තරුණයා එහිදී තමන් සතුව මුදල් තිබුණ නමුත් එම මුදල මෙම කාන්තාවට ලබා දිම ප්‍රතික්ෂේප කර ඇත.

RelatedPosts

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

දින කීපයකට පසුව කාන්තාව හා තවත් තුන් දෙනෙකු සමග මෝටර් රථයකින් තරුණයාගේ නිවසට ගොස් ඔහුව පැහැර ගෙන ඔහුගේ බැංකු ගිණුමේ තිබූ මුදල් වලින් රුපියල් ලක්ෂ 80 ක මුදලක් සිය ගිණුමට බලහත්කාරයෙන් බැර කරගන්නට කාන්තාව කටයුතු කර තිබේ.

පසුව එම තරුණයාව යාපනයේ කෝපායී ප්‍රදේශයේ පාලු ප්‍රදේශකට ගෙන ගොස් අතහැර දමා මුදල් කොල්ලකෑ පිරිස පලාගොස් තිබේ.

මේ පිළිබදව යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කීරීමෙන් පසුව කාන්තාව හා අදාල සැකකරුවන් තුන් දෙනාද තරුණයා පැහැර ගැනීමට යොදා ගත් මෝටර් රථයද අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උදේ හිරුණිකාට නිකුත් කළ වරෙන්තුව යළි කැඳවයි!

Next Post

සබරගමු මහ සමන් දේවාල නිලවරණය වළක්වාලමින් තාවකාලික භාරකාරවරයා අධිකරණ නියෝගයක් ලබා ගනී!

Related Posts

පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.