බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණ සරසවි සිසුහු දියත උද්ඝෝෂණය තාවකාලිකව නවත්වති…  

by editor
මැයි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු ප්‍රවේශ හරස්කරමින් දියත් කළ දැවැන්ත උද්ඝෝෂණය නිමාකර මහා මාර්ගය විවෘත කළේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේ ඊලඟ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන තෙක් කාල කළමනාකරණය කරගෙන තීන්දුවක් ලබා ගැනීමට රජයට අවස්ථාව ලබාදෙන බවත්, එසේ නොවන්නේ නම් මේ රටේ මව්වරු පියවරු ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමග පැමිණ පාර්ලිමේන්තුවෙන් කිසිවෙකුට පිටවීමට ඉඩ නොදී අගුළු දමන බවත්ය.

“පූටින් කිව්ව ජනාධිපති බංකර් දාගෙන ජනතාවට බයේ හැංගිලා. අගමැතිත් එහෙමයි. ආණඩුවම එහෙමයි.“

“සමාජ මාධ්‍ය ඇතුලෙ පුංචි පුංචි  කණ්ඩායම් තරුණයො විදිහට පටන් ගත්ත අරගලය අද  මුළු රටම වෙලාගෙන. ඒ ආදරණීය සහෝදරයින්ට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය පිරිනමනවා.“

මේ පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ වාසියට අණ පනත් සම්මත කරගෙන ගැසූ ඩීල් මිස මේ තරම් රටේ ගිනි ඇවිලී ගිය ඊයේ දිනයේ දී හෝ ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා නොකළ බව ඔහු කීවේය. මේ රටේ මවුවරුන් පියවරුන් පාරට බැස ආණ්ඩුවට ගෙදර යන්නට කියද්දී ආණ්ඩුවට ඡන්ද 148ක කැමැත්තක් ආවේ කෙසේ දැයි ඔහු විමසුවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය නොවන පාර්ලිමේන්තුව හොඳයි ඒ හැත්ත බුරුත්ට ජිල් ගහන්න..“

“ ඊයෙ දවසේ මේ රටේ අම්මලා තාත්තාලා අපි ගැන බලපු විදිහ, කෑම බීම බලපු විදිහ, සෞඛ්‍ය පහසුකම්  බලපු විදිහ එක්ක අපිට තව මාසයක් වුනත් මෙතන ඉන්න පුලුවන්. “

“ඒ වගේම අවශ්‍යනම් බැරියර් ටිකත් ගලවාගෙන අපිට යන්න තිබුණා.  එහෙම කළේ නෑ. අද දවසට අදාලව අපි  හැරලා යනවා. ඒත් මේ අණ්ඩුව ඉවත්වෙන්න ඕන. ගෝටා ගෙදර යන්න ඕන. මහින්ද ගෙදර යන්න ඕන.  අපේ ප්‍රශ්නය විසඳන රටේ ප්‍රශ්නය විසඳන තීන්දුවත් එක්ක ඊලඟ දවසෙ වරෙල්ලා.  එතකම් ආණ්ඩුවට කල් දෙනවා. එදාට අපි එන්නෙ මේ රටේ අම්මලා තාත්තලා ලක්ෂ ගණනක් එක්ක. ඇවිත් උඹලගෙ ඔය ගුබ්බෑමට යන පාරවල් සියල්ල වටලනවා.“

අනතුරුව තරුණ සරසවි උද්ඝෝෂකයෝ ගෝල්ෆේස් ගෝඨාගෝගම පරිශ්‍රයට යෑමට පිටත් වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කොටුවේ… පිටවන සෑම මගක්ම ජනතාව වසා දමති! ( වීඩියෝ සහිතයි)

Next Post

හර්තාලයෙන් පසු ගෙදර නොගිය උද්ඝෝෂකයෝ ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පල නිවස වටලති!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.