සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණ පවුල් සෞඛ්‍ය සේවිකාවකට බස් රථයක් තුළ ලිංගික අතවර කළ දොඩංගොඩ පොලිසියේ සුළු පැමිණිලි ස්ථානාධිපති අත්අඩංගුවට…

by editor
පෙබරවාරි 28, 2023
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

ලංගම බස් රථයක් තුළදී  පුහුණුව ලබන 25 හැවිරිදි තරුණ පවුල් සෞඛ්‍ය සේවිකාවකට   ලිංගික අතවර කළ ප්‍රධාන පොලිස් පරීක්ෂවරයෙක්වන  දොඩංගොඩ පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාව බස් රථයේ සිටි මගීන් විසින් අල්ලා අලුත්ගම පොලිස් ස්ථානයට   භාරදී ඇතැයි වාර්තා වේ.

ඊයේ (27)  සවස් භාගයේ දී  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කේ.ඩබ්ලිව්.ඒ.කේ. සමරක්කොඩි නැමැති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

කටුකුරුන්ද ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණුව ලබමින් සිටින   තරුණ නිලධාරිණිය බස් රථය තුළ    පොලිස්  සල්ලාලයාගේ  ලිංගික අතවරයට ලක් වී ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවිකා නිල ඇඳුමින්ම ඇය පදිංචි දර්ගා නගරයේ නිවස  වෙත යමින් සිටින අතර තුරය.

තරුණිය අසුන්ගෙන සිටි අසුනට පිටුපස අසුනේ සිවිල් ඇඳුමින් සැරසී ඉඳගෙන සිට ඇති මෙම පොලිස් නිලධාරියා අසුන  අතරින් අත දමා ඇයට අතවර කර ඇති බව වාර්තා වේ.

මේ අතවරය ඉවසා සිටිය නොහැකි තැන තරුණිය එය බස්රථයේ කොන්දොස්තරවරයාට පැමිණිලි කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අලුත්ගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙක්ද එම අවස්ථාවේ  සිවිල් ඇදුමින් බස් රථයේ ගමන්කරමින් සිට ඇති අතර ඔහු අනෙක් මගීන්ගේ ද සහාය ඇතිව සල්ලාලයා අල්ලා අලුත්ගම පොලිසියට භාර දීමට කටයුතු කර ඇත.

මේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් බව හෙළිවන්නේ පොලිස් ස්ථානය තුළ දී ය.

සිද්ධිය  සැලවීමත් සමග අලුත්ගම පොලිසියට පැමිණි  සහකාර පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

තමා එවැනි අතවරයක් සිදු නොකල  බව අලුත්ගම පොලීසියේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු  පවසා තිබේ.

එහෙත් තරුණි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරණිය  තමාට සිදුවූ අතවරය ගැන පොලිස් නිලධාරීන් ඉදිරියේ පැහැදිලිවම ප්‍රකාශයක් ලබාදී ඇත.

සැකාකර නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම පුද්ගලයාව අලුත්ගම පොලිසියට කොටුකර දීමට මුල් වූ පොලිස් සැරයන්වරයාට යම් පුද්ගලයෙකුගේ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම පහර දුන් තැනැත්තා සම්බන්ධව ද පොලිසිය විමර්ශන පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැබිනට් සංශෝධනය සඳහා සජබ කණ්ඩායමක් ආණ්ඩුවට  එනතුරු ජනපති කල් බලයි!

Next Post

ඡන්දය පැවැත්වීමට රජයට බලපෑම් කරන්නැයි දෙමළ දේශපාලන පක්ෂ ඉන්දියාවෙන් ඉල්ලන්න යයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.