අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණයෙන් හෙම්බත් වූ ලංකාවට චීනයේ හමුදා කදවුරු?…   ඉන්දීය විද්වතෙක් මත පළ කරයි

by editor
අප්‍රේල් 30, 2022 - Updated on මැයි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ණය බරින් මිරිකුණු ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදය ඇතුලු පීඩන තත්ත්ව හමුවේ   චීන ආධාරවලින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ චීන හමුදා කඳවුරු ස්ථාපිත කිරීමට පවා බලපෑම් එල්ල වීමේ ඉඩක් ඇති බවට පාකිස්තානයේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් සහ ජම්මු මධ්‍යම විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී. පාර්තසාරති පවසයි.

ඉන්දියාවේ ළඟම මිතුරන් වන ශ්‍රී ලංකාවේ සේම පාකිස්ථානයේ ද ආර්ථික පසුබෑමක් ඇති වී තිබීම සම්බන්ධයෙන් ඔහු සිය කනස්සල්ල පළ කරමින් ඉන්දීය පුවත්පතට ලිපියක් ලියමන් මේ බව පෙන්වා දී ඇත.

ඔහු මෙසේ ලියා තිබේ.

“ශ්‍රී ලංකාව මේ වන විට ගැටලුකාරී තත්ත්ව රැසකට මුහුණ දී සිටී. විශේෂයෙන්ම කොවිඩ් නිසා ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම අඩු විය. බොහොමයක් ශ්‍රී ලාංකිකයින් ප්‍රකාශ කරන්නේ තම ගැටලු පැන නැඟී තියෙන්නේ පාලක පක්ෂයේ අතපසුවීම් , වැරදි තීරණ හා කොමිස් ලබා ගැනීම් නිසා බවය. 2021 දී රසායනික පොහොර  තහනම් කිරීම සමඟින් රජය විශාල පසුබෑමකට ලක් විය. ආර්ථික ගැටලු නිසා චීන ආධාර යටතේ ඉදිකළ හම්බන්තොට වරාය ඔවුන්ගේ හමුදා කඳවුරු සඳහා දීමට ඉඩ ඇත. “

“කොළඹ වරායේ එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න ඉන්දියාව හා ජපානය එකතු ව ක්‍රියා කරනු ඇත. පසුගියදා අත්සන් තබන ලද වසර 35ක ගිවිසුමකින් ඉන්දියාවේ අදානි සමූහයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව වරාය පුළුල් කිරීමට සීයට 51ක කොටස් හිමිවිය. මෙම ව්‍යාපෘතිය සඳහා ජපානය ආධාර ලබා දෙනු ඇත. ඇස්තමේන්තු ගත කර ඇති අන්දමට වරායේ ගමනාගමනයෙන් සියයට 75ක් සෑදී ඇත්තේ ඉන්දියාවට ගෙනියන හෝ ඉන්දියාවෙන් ගෙන එන භාණ්ඩවලිනි.‘

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ අතර ඉන්දියාවේ අපනයන හා ආනයන බැංකුව ශ්‍රී ලංකා රජය සමඟ පෙබරවාරි මාසයේදී ඛනිජ තෙල් නිෂ්පාදන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක ණය ගිවිසුමකට අත්සන් තැබූහ. මෙම ගිවිසුම යටතේ ඉන්ධන ටොන් ලක්ෂ 4ක තොග 10ක් සපයා තිබේ. ලංකාවේ සිදු කරන ලද වෙනම හා හදිසි ඉල්ලිමකට ප්‍රතිචාර ලෙස ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශය ද්‍රව්‍ය සැපයීම සඳහා ඩොලර් බිලියනයකින් ණය පහසුකම දීර්ඝ කිරීමට ද කටයුතු කර ඇත. එලෙසම ජනවාරි මාසයේදී ඉන්දියාව ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරුවක් සිදු කරන ලද අතර ඩොලර් මිලියන 515ක ආපසු ගෙවීම් කල් දමා යළි ඩොලර් මිලියන 498.9ක මූල්‍ය ආධාරයක් ලබා දුනි.“

“අමේ වන විට දකුණු ආසියාවේ වේගවත් සංවර්ධනයක් පෙන්නුම් කරන බංග්ලාදේශය ද ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරු පහසුකමක් ලංකාව ලබා දීමට එකඟ වී ඇත.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ බලාපොරොත්තු කැඩූ බීජිං පාලනය

Next Post

ජනපති රනිල්ට සර්ව පාක්ෂික ආණ්ඩුවේ ජාතික සභාවට ඇරයුම් කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.