බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය නොගෙවා හැටන් නැෂනල් බැංකුවට සින්න වූ  නවලෝක රෝහල විකිණීමට කොළඹ වාණිජ මහාධිකරණය දුන් තීන්දුව අභියාචනාධිකරණය  අත්හිටුවයි…

by editor
පෙබරවාරි 28, 2024
in පුවත්
Nawaloka
Share on FacebookShare on Twitter

හැටන් නැෂනල් බැංකුවට සින්න වු නවලෝක රෝහල විකුණා අලාභය පියවා ගැනීම සඳහා කොළඹ වාණිජ මහාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින්  සීමාසහිත New Nawaloka Medical Center (Private) Limited සමාගම විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියානාධිකරණ විනිසුරු ඩී.එන් සමරකෝන්    අදාළ දේපළ වෙන්දේසි කිරීම හැටන් නැෂනල් බැංකුවට තහනම් කරමින්   අද  (28)  අතුරු තහනම්  නියෝගයක් නිකුත් කළේය..

අභියාචනාධිකරණය මෙම  නියෝගය නිකුත් කළේ මාර්තු 13 වැනිදා දක්වා බලපැවැත්වෙන ලෙසයි. 2024 පෙබරවාරි 22 වැනි දින කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝගය අභියෝගයට ලක් කරමින් නව නවලෝක වෛද්‍ය මධ්‍යස්ථානය විසින් ගොනු කරන ලද අනුකලනය (RII) අයදුම්පතක් අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

වගඋත්තරකරුවන්ට ඊයේ (28) දිනයේදීම නොතීසි නිකුත් කරන ලෙසත් අතුරු නියෝග නිකුත් කරන ලෙසත්, සාමාන්‍ය ක්‍රම මඟින් සහ පෙත්සම්කරු ගාස්තු ගෙවන්නේ නම් දුරකථනයෙන් සහ ෆැක්ස් මඟින් නිකුත් කළ යුතු අතුරු නියෝගත් නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය..

හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී සමාගමට එරෙහිව New Nawaloka Medical Center (Private) Limited   සමාගමට පක්ෂව ලබාදී තිබූ වාරණ නියෝගය අවලංගු කරමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා (22) නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගයට අනුව, සීමාසහිත New Nawaloka Medical Center (Private) Limited වෙත ලබා දී ඇති ඇතැම් ණය යළි ලබා ගැනීම සඳහා දේපල වෙන්දේසි කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවට අනුව ඉදිරියට යාමට හැටන් නැෂනල් බැංකුවට බලය හිමි විය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ වෙතත්, New Nawaloka Medical Center (Private) Limited  මෙම RII අයදුම්පත ගොනු කළේ 2024 පෙබරවාරි 22 දිනැති වාණිජ මහාධිකරණයේ නියෝගය නිෂ්ප්‍රභ කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසය.

හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023 මාර්තු 3 වැනි දින    1990 අංක 4 දරණ බැංකු මගින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ එහි බලත ක්‍රියාත්මක  කර සීමාසහිත New Nawaloka Medical Center (Private) Limited වෙත ප්‍රදානය කරන ලද ඇතැම් ණය ලබා ගැනීමට  දේපල වෙන්දේසි කිරීමට  සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබිණි.


								
								
																	
Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික කර්මාන්ත විශිෂ්ටතා හා වයඹ විජයාභිමානී සම්මාන ද්විත්වයකින්  රසෝදා ඩේරීස් පිදුම් ලබයි!

Next Post

රොනී ගේ දේහය පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඔහුගේ අවසන් කැමැත්තෙන් අවසර නෑ… අවසන් කටයුතු රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේ….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.