සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය නොගෙවා බැංකුවට සින්න වූ ඉඩමක් වෙන්දේසිය කරද්දී මැර පිරිසක් සමග වෙන්දේසියට කඩා පැන්න දයා ගමගේ බැංකුකරුවන්ට තර්ජනය කර වෙන්දේසිය කඩාකප්පල් කරලා…

by editor
අගෝස්තු 11, 2025
in පුවත්
DAYA-GAMAGE
Share on FacebookShare on Twitter

ඉඩමක් උකස් කර NDB බැංකුවෙන් රුපියල් මිලියන 225ක ණය මුදලක් ලබා ගෙන එම ණය ගෙවීම පැහැර හැරිය හිටපු ඇමති සහ හිටපු එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ අද (11) උදෑසන මැර පිරිසක් සමග පැමිණ  ණය නොගෙවීම නිසා   සින්න වූ ඉඩම වෙන්දේසි කිරීමට ගිය බැංකුකරුවන්ට   බරපතල තර්ජන එල්ල කරමින් ලේඛන උදුරාගෙන යකා නැටූ සිද්ධියක් පිළිබඳව තලාතුඔය පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

තලාතුඔය පොලිස් වසමේ හාරගම මාලිගාතැන්න ප්‍රදේශයේ පිහිටි අක්කර 20 ක් පමණ   ඉඩම දයා ගමගේ විසින් වර්ෂ 2013 දී NDB බැංකුවට උකස් කර අදාළ මුදල ලබාගෙන තිබේ.

එහෙත් ඔහු අදාල ණය මුදල ගෙවීම දිගින් දිගටම පැහැර හැරීම හේතුවෙන් ඉඩම බැංකුවට සින්න වී ඇත.

සිය බැංකුවට සින්න වූ පසු NDB බැංකුව විසින් එම ඉඩම වෙන්දේසි කිරීමට තීරණය කර ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ඒ අනුව බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන දුෂ්‍යන්ත ධම්මික බණ්ඩාර හේරත් ඇතුළු කණ්ඩායමක් අද (11) පෙරවරුවේ අදාළ ඉඩම වෙත ගොස් වෙන්දේසි කටයුතු ආරම්භ කර තිබේ.

වැඩ කටයුතු ඇරඹි තිබිය දී පෙරවරු 11ට පමණ එම ස්ථානයට පැමිණි දයා ගමගේ ඇතුළු කණ්ඩායමක් මැරයින් ලෙස හැසිරෙමින් නිලධාරීන්ගෙන් වෙන්දේසි ලේඛන උදුරා ගත් බව NDB බැංකුවේ ‍ජ්‍යෙෂ්ඨ කළමණාකාර දුෂ්‍යන්ත ධම්මික බණ්ඩාර හේරත් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් කරමින් දන්වා තිබේ.

දයා ගමගේ ද තලාතුඔය පොලිසියට පැමිණ පැමිණිල්ලක් සටහන් කරමින් දන්වා ඇත්තේ එම වෙන්දේසිය නීත්‍යානුකූළ නොවන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත අභියෝගයට ලක් කරමින් පොහොට්ටුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…

Next Post

රටේ 37වැනි පොලිස්පති පත් කරන්න හෙට ව්‍යවස්ථා දායක සභාව රැස් වෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.