බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් හිඟය හුස්ම හිරවෙන තැනටම ඇවිත්

by Lanka Sara Editor
ජනවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඩොලර් අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට අදාල ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් ඇතුළු ඖෂධ වර්ග රාශියක මේ වන විට දැඩි හිඟයක් නිර්මාණය වී ඇත.

මේ තත්ත්වය මත ප්‍රමුඛතාව අනුව ඖෂධ වර්ග 30ක ලයිස්තුවක් ගෙන්විමට අදාල ඩොලර් මිලියන 8.5 ක වටිනාකමකින් යුත් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා මහ බැංකුව පෞද්ගලික බැංකු සඳහා අනුමැතිය ලබාදී ඇතත් එම ඖෂධ ලැබීමට තවත් සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බවද සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල දැඩි අවධානයට ලක් වූ අතර විශේෂයෙන් අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ සහ ශල්‍ය උපකරණ ඇතුළු වෛද්‍ය සැපයුම් ගණනාවක හිඟයක් මතුව තිබේ.

මේ සතියෙදි ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මගින් කරන ලද ඉල්ලීම් මත මහ බැංකුව විසින් වාණිජ බැංකු සඳහා එම ආනයන ණයවර ලිපි වලට අදාලව ඩොලර් මිලියන පහක මුදලක් නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඊට අමතරව සියලුම ඖෂධ සහ වෛද්‍ය උපකරණ වලට අදාලව ඩොලර් මිලියන 8.5ක මුදලක් පසුගිය දින කිහිපය තුළ ලබාදීමට කටයුතු කර තිබුණි.

එහෙත් එම ඖෂධ තොග මෙරට එන විට තව සති තුනක් පමණ ගත වීමට නියමිතය.

මේ වන විටත් රජයේ රෝහල් ගණනාවක ඉල්ලුමට සාපේක්ෂව ඖෂධ සැපයුමට වඩා අඩුවෙන් නිකුත් කරන බවට වාර්තා වේ.

පෞද්ගලික ඖෂධ වෙළඳසැල් වලද ඇතැම් ඖෂධ හිඟයක් මේ වන විට පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලශක්ති අර්බුදය විසදීමට බලකරමින් පකිස්තානයේ විරෝධතා

Next Post

මෙරට පැරණිතම දෙමළ පක්ෂය බලෙන් අත්පත් කරගන්න පක්ෂ රැසකින් කුමන්ත්‍රණ

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.