බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් මිලියන 400 ගෙවන්න වැඩිපුරත් මාස 03ක් දුන්නා… ඊට වඩා අපහසුයි…

ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසයි.

by editor
පෙබරවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාස තුනක් සඳහා ඉන්දීය මහ බැංකුවෙන් ලංකාවට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලිය 400ක මූල්‍ය පහසුකම තව දුරටත් දීර්ඝ කිරීමට නම් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම සඳහා විධිමත්ව සාකච්ඡා කර තීරණය කළ යුතු බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

පසුගිය ජූලි මස 24 වැනිදා එම මූල්‍ය පහසුකම ලබා දුන්නේ මාස තුනකට වුව ද ශ්‍රී  ලංකා රජයේ ඉල්ලීම මත තවත් මාස 03ක කාලයක් ඒ මුදල පියවීම සඳහා ලබා දුන් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම හුවමාරු පහසුකම ශ්‍රී ලංකා මහ බැංකුව විසින්   2020 ජූලි 31 වන දින ආරම්භක මාස තුනක කාලයක් සඳහා ලබා ගන්නා ගෙන තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉල්ලීම මත තවත් මාස තුනක් එය පියවීමට ලබා දී තිබුණු බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එම මුදල ආපසු ගෙවීමට  2021 පෙබරවාරි 1 වනදා දක්වා මාස තුනක කාලයක්  ලබා දී තිබුණත් එය  තවදුරටත් දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් සාර්ථකව සාකච්ඡා කිරීම අවශ්‍ය බව ඉන්දියාවේ අදහස බව ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලය කියයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ශ්‍රී ලංකා   මහ බැංකුව විසින් ඉන්දියානු සංචිත බැංකුව සමඟ හුවමාරු කිරීමේ පහසුකම 2021 පෙබරවාරි 5 වන නියමිත පරිදි පියවා සමථයකට පත් කළ බවත්   ඉන්දියාව සිය ජාත්‍යන්තර හා ද්විපාර්ශ්වික බැඳීම් සියල්ලම නිසි රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් අනුගමනය කරමින් රකින බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසා තිබිණි. .

කොළඹ වරායේ නැගෙනහිර   පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා   2019 දී  ඇතිකරගත් එකඟතාවය බිඳ දැමීම පිලිබඳව පසුගිය අඟහරුවාදා ඉන්දියාව   සිය අප්‍රසාදය විධිමත් ලෙස ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වික්ටර්ව යඥා මඩුවකට ගෙනිච්ච බිරිය හෂිනි කියන කතාව

Next Post

මියන්මාර හමුදා පාලනය Twitter සහ Instagram ත් අවහිර කරයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.