අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් බිලියනය ගෙවයි – සංචිත යළි හැදෙන හැටි ඇමති කබ්රාල් කියයි

by Lanka Sara Editor
ජූලි 27, 2021
in පුවත්
ajith nivad cabraal
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට මෙම මාසය තුළ ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියනය ඊයේ (26) දින ගෙවීම් නියෝජිතයන් හරහා ගෙවා නිම කළ බවත් ඊට අදාළ නිල ලේඛන අද දින හුවමාරු වනු ඇති බවත් මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාසරට පැවසීය. මෙම ගෙවීමත් සමඟ ශ්‍රි ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3ක් දක්වා පහත වැටුණද ඉදිරි මාස තුන තුළ ශ්‍රි ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු බිලියන 7ක් දක්වා ඉහළ දැමිය හැකි වනු ඇතැයි අමාත්‍ය කබ්රාල් මහතා තවදුරටත් සඳහන් කළේය.
අමාත්‍යවරයාට අනුව ඉදිරි මාස තුන තුළ ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.65ක අරමුදල් ලැබීමට නියමිතය. විශේෂයෙන් රටවල් කිහිපයක් සමඟ මේ වනවිට ඇති කරගෙන තිබෙන ස්වැප් මූල්‍ය සහන වැඩපිළිවෙළ මත මෙම අරමුදල් පැමිණීමට නියමිතය.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400කුත්, බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක්,චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300කට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් ද ලබා ගැනීමට රජය සූදානම් වෙයි. ඊට අමතරව මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය ණය වෙළෙඳපළෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 200කුත් දේශීය බැංකු සතුව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඃඳුම්කර හරහා ලැබීමට නියමිත ඩොලර් මිලියන 300ක් සහ දැනට ඌණ භාවිතාවේ පවතින සම්පත් උපරිම භාවිතාවෙන් ඩොලර් මිලියන 400කුත් ලබා ගැනීමට රජය අදහස් කරන අතර මෙම අරමුදල් සමඟ විදේශ සංචික ඩොලර් මිලියන 7ක් දක්වා ඉහල නංවාගත හැකි බව පෙන්වා දුන්නේය. මීට අමතර ව ශ්‍රි ලංකා මහ බැංකුව චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා ගැනීම පිළිබඳවද කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුතුරාජවෙල අභ්‍ය භූමියේ මායිම් සටහන් කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක්!

Next Post

මා සිටිනතුරු රටේ ධීවර සම්පත පිටරටකට විකුණන්න දෙන්නෙ නෑ… ධීවර ඇමති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.