සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායි සැඟව සිටිමින් මෙරට මත් ජාවාරම මෙහෙයවන “බෙලිසනාගේ”  ප්‍රධාන ගෝලයා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර…

by editor
දෙසැම්බර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් සබරගමු පළාත ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන “බෙලි සනා”ගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග කුට්ටිගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු දින දෙකක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුන්නේය.

මෙලෙස අත්අඩංගුවට පත්වීමෙන් පසු ඊයේ (03)  අධිකරණයට ඉදිරිපත් කෙරුණේ තුංකම,ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ඉෂාන් මධුසංඛ නොහොත් චුට්ටා නැමති පුද්ගලයායි.

සැකකරු සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා  ලද පුද්ගලික ඔත්තුවකට අනුව කුට්ටිගල පොලිස් ස්ථනාධිපති පොලිස් පරීක්ෂක චාමර රාජපක්ෂ   ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් විසින් තුංකම ප්‍රදේශයේදි සැකකරු කාර් රථයකින් අයිස් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය  සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් සැකකරුගේ කාර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ජාවාරමෙන් උපයාගෙන තිබූ රුපියල් ලක්ෂ 20ක මුදලක් , ජංගම දුරකතන තුනක් හා කිරුම් උපකරණ කිහිපයක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු  දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් සබරගමු පළාතේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන “බෙලි සනා” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බවත් ඔහු විසින් උඩවලව, කුට්ටිගල, ඇඹිලිපිටිය, පණාමුර,කොලොන්න,සූරියකන්ද ඇතුලු අවට ප්‍රදේශ රැසකටම අයිස් මත් ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැරීමේ ජාවාරමේ නිරතව සිටි පුද්ගලයා බවත් අනාවරණය වී තිබේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

සැකකරු 03 දින සවස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව සැකකරු දින දෙකක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා දී තිබේ.

ඇඹිලිපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි තුසිත කුමාර , සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත යන නිළධාරීන්ගෙ උපදෙස් පරිදි කුට්ටිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර රාජපක්ෂ   ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි!.

Next Post

සමාජ මධ්‍යවලින් විකල් නොවී නියම කාලගුණ තොරතුරු දැනගන්න 117 අමතන්න… ආපදා කළමනාකරණයෙන් ඉල්ලීමක්

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.