සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි දිප්පිටිගොඩ ළහිරු ඇතුළු පාතාලයින් 05ක් ජපානයට පැනලා!

by editor
ජූලි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී හිඳිමින් ඩුබායි රාජ්‍යයේ මෙතෙක් සැඟවී සිටි ජාත්‍යාන්තර රතු වරෙන්තුකාර අපරාධකාරයෙක් වූ දිප්පිටිගොඩ ළහිරු මේ වනවිට ජපානයට පැන සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

ඔහු ජපානයට පැමිණ ඇත්තේ ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණ සිටින ඔහුගේ පෙම්වතිය යැයි කියැවෙන තැනැත්තිකගේ භාරකරු ලෙස බව ද ජපානයෙන් නිකුත් කරන අවසර පත්‍රයේ  සඳහන්ව ඇත්තේ එසේ බව ද එම ආරංචි මාර්ග කියයි.

ඔහු සතුව මේ වනවිටත් නම් දෙකකින් පාස්පෝට් දෙකක් ඇති බව ද එම  පාස්පෝට් සකස් කරගැනිම සඳහා ආගමන විගමන නිලධාරීන් වෙත මිලියන ගණන් වැය කර ඇති බව ද දැනගන්නට ඇත.

දිප්පිටිගොඩ ලහිරු මෙන්ම රටින් පැනගොස් සැඟවී සිටින තවත් අපරාධකරුවන් සිවු දෙනෙක් ජපානය තුළ ව්‍යාපාරික වීසා සහිතව ව්‍යාපාර ආරම්භ කර ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

කෙහෙල්බද්දර පද්මේ වෙනුවෙන් හොර පාස්පෝට් තැනු ආගමන විගමන නිලධාරියෙක් දැනට ඉන්නේ බන්ධනාගාරයේය. එමෙන්ම මහජන ආරක්ෂ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල වරෙක ප්‍රකාශ කළේ තමන් ධූරයේ වැඩ භාරගත් දිනම හොර පාස්පෝට් 15ක් නිකුත් වී ඇති බවය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

එම පාස්පෝට් සම්බන්ධව මේ වනතුරුත් විමර්ශනයක් වන ආකාරය පිළිබඳව දැනගන්නට නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලලිත් – කූගන් අතුරුදහන් කිරීමේ නඩුවට සාක්ෂි දෙන්න සූදානම්… ගෝඨාභය අධිකරණයට දන්වයි!

Next Post

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.