බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩයනා රෝහල්ගත වෙයි… පහර කෑ නිසා එයාට   අමාරුලු!

by editor
ඔක්තෝබර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කෑගල්ල දිස්ත්‍රික් සජබ  පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමාට පහර දුන් බව කියමින්  ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනිය අද (20) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබේ.

ඇය රෝහල්ගතවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සම්පත් පෙරේරා තමන්ට පහර දුන්බව පාර්ලිමේන්තුවට දන්වා වහාම පරීක්ෂණයක් ඉල්ලා සිටීමෙන් අනතුරුවය.

ඒ ප්‍රකාශයත් සමග අගමැතිවරයා මැදිහත් වී පාර්ලිමේන්තු සභා වාරය විනාඩි 10ක් කල් දමා මේ පිළිබඳව කථානායකවරයා වෙත ගොස් දැනුම් දීමට යෝජනා කළේය.

ඒ වනවිට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව පටිගත කළ දර්ශන සමාජ මාධ්‍ය ජලාවෙත මුදා හැර තිබිණි.

පාර්ලිමේන්තු ගර්භය තුළ සිදුවූ විවාදයකින් අනතුරුව හුවමාරු වූ වචන කීපයක් සම්බන්ධව කිපී  කාන්තාවකට තබා ශිෂ්ට සම්පන්න කිසිම පුද්ගලයෙකුට නුසුදුසු ආකාරයෙන්  බැණ වදිමින් රාජ්‍ය අමාත්‍යවරිය  අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සමග ගැටුමකට ගොස් මන්ත්‍රීවරයාගේ කලිසම ගලවන බවත්,  කණ පලන බවත් කියන ආකාරය වීඩියෝ දර්ශනවල තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අනතුරුව අමාත්‍යවරිය සුජිත් සංජය පෙරේරාට පහර දෙන්නට යන ආකාරයත්, සුජිත් සංජය පෙරේරා විසින් ඇය තල්ලු කළ පසු ඇය ඔහුට හෑන්ඩ් බෑගයෙන් පහර දී කුණුහරුපයෙන් බනින ආකාරයත් එම වීඩියොවේ සටහන්ව ඇත.

පොලිසිය පැමිණ ඇයව රැගෙන යෑමට උත්සාහ කරද්දීත් ඇය වියරුවෙන් හැසිරෙමින් සිටි ආකාරය මෙන්ම ශානක්කියන් රාසමාණික්කම්  මන්ත්‍රීවරයා විසින් ඇය සන්සුන් කර රැගෙන යද්දීත් පරුෂ වචනයෙන් බනින ආකාරය එම දර්ශනවල පෙනේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයා වෙත සිද්ධිය පිළිබඳ වීඩියෝ දර්ශන සහිතව පෙන්වා මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවීමක් බැවින් ඒ සම්බන්ධ පාර්ලිමේන්තුව තුළම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිද්දී ඩයනා ගමගේ තමන්ට පහර දුන් බව කියමින් මෙසේ රෝහල්ගත වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යළිත් අනතුරක්…  වෛද්‍ය හා ශල්‍ය උපකරණ ජීවානුහරණය කරන Disinfectant ද්‍රාවණය රටේ වත් නෑ… ශල්‍යකර්ම නවතින ලකුණු!

Next Post

ලලිත් කොතලාවල දිවි සැරියෙන් සමු ගනී!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.