සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩග්ලස් දේවානන්දාගේ EPDP රනිල්ට සහාය පල කරයි!

by editor
ජූලි 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කොට ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අයියතුරෙයි සිරිරංගේෂ්වරන් අද (31) යාපනයේදී පැවසීය.

යාපනය මාධ්‍ය සංගම් ශාලාවේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනතා ඡන්දයෙන් සෑම අවස්ථාවකම තේරී පත් වූ EPDP පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා වසර තිහක්ම මේ රටේ අමාත්‍යවරයෙකු වශයෙන් නොකඩවා සේවය කලේ EPDP පක්ෂය නිරන්තරයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතව සමග සිටින නිසා බවද පැවසීය.

“ෆෙඩරල් රාජ්‍යයේ ස්වාධීනත්වය” යන දේශපාලන ඉලක්කයට අනුකූලව දේශපාලනය තුළින් ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයෙකු ලෙස ජනතාවට සේවය කරමින් සිටින බවත් ඔහුගේ එකම අවිය හා ශක්තිය දෙමළ ජනතාව හා ඔවුන්ගේ අයිතිවාසිකම් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මෙවර ජනාධිපතිවරණයට දකුණේ අපේක්ෂකයින් ගණනාවක්ම ඉදිරිපත්වන බවට පෙර ලකුණු පහල වී ඇති බව සඳහන් කළ ඔහු ඒ කිසිම පක්ෂයක අපේක්ෂකයෙකුගේ අතකොලුවක් වීමට හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට EPDP පක්ෂයට කිසිදු වුවමනාවක් නොමැති බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම EPDP පක්ෂය වැනි ඉතා හොද පක්ෂයක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඇති නිසා ඔවුන් තවත් පක්ෂයක නියෝජිතයින් වීමේ අවශ්‍යතාවයක් නොමැති බව සදහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා EPDP පක්ෂය කවර අවස්ථාවකදීවත් වෙනත් පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ නියෝජිතයෙක් නොවන බවද පැවසීය.

වර්ථමානයේදී රටේ තත්ත්වය හා රටේ අනාගතය දෙස බලන විට රට ගොඩ ගැනීමට සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණක් බැවින් EPDP පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බව මීට බොහෝ කලකට පෙර තීරණය කළ කාරණයක් බවද පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අයියතුරෙයි සිරිරංගේෂ්වරන් වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ත්‍රී කුණාමලය තුළ නැගෙනහිර ආණ්ඩුකාරයා හරහා ආණ්ඩුව දේශපාලනය කරන්න සූදානම්… ග්‍රාමනිලධාරීන්ගේ සංගමය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

Next Post

 රත්ගම දේවපතිරාජයෙන් බිහිකළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 04 දෙනා – කවීෂා, සශිනි, කාව්‍යා, ශෂිනි පෙරහර කළ පිළිගනිති…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.