බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටිබෙට් සංහාරය මැදිහත් වන චීන නිලධාරීන්ට ඇමරිකාවෙන් සංචරන තහනමක්

by Lankasara News
අගෝස්තු 28, 2023 - Updated on අගෝස්තු 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ටිබෙටයේ වෙසෙන ළමුන්ව බලහත්කාරයෙන් සිය පවුලේ සාමාජිකයින්ගෙන් වෙන් කර මධ්‍යස්ථාන සහ කඳවුරු වල තබා ගැනීම සම්බන්ධයෙන් චීන බලධාරීන් පිරිසකට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කිරීමට එක්සත් ජනපද රජය තීරණය කර ඇත.

ඒ අනුව අදාල චීන නිලධාරීන් පිරිසට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට අවසර දෙන වීසා ලබා දිම අත්හිටුවීමටද එක්සත් ජනපද රජය විසින් තීරණය කරනු ලැබ ඇති බවද වාර්තාවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් පවසන පරිදි ටිබෙටයේ ළමුන් මිලියනක් ඔවුන්ගේ පවුල්වලින් වෙන් කර ඇති බවත් එහිදී එම ළමුන් බලහත්කාරයෙන් කඳවුරු වල රඳවාගෙන සිටින බවටද ජගත් සංවිධානය පෙන්වා දෙයි.

එක්සත් ජනපදය සහ චීනය අතර ඉහළ මට්ටමේ සංවාදයක් නැවත ආරම්භ වී තිබියදීත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ ටිබෙට් හී ළමුන් බලහාත්කාරයෙන් කඳවුරු වල රඳවා තබා ගැනීමට කටයුතු කරනු ලබන චීන නිලධාරීන්ට එක්සත් ජනපදය වීසා ලබා දීම සීමා කිරීමට පියවර ගන්නා බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මෙම බලහත්කාර ප්‍රතිපත්ති මගින් ටිබෙටයේ තරුණ පරම්පරාවන් ටිබෙටයට සුවිශේෂී වූ භාෂාමය, සංස්කෘතික සහ ආගමික සම්ප්‍රදායන් තුරන් කිරීමට උත්සාහ කරමින් සිටිනවා,” යනුවෙන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

“අපි චීන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රජය විසින් පවත්වාගෙන යනු ලබන නේවාසික පාසල්වලට ටිබෙට් ළමයින් බලහත්කාරයෙන් ඇතුලත් කිරීම අවසන් කරන ලෙසත්, ටිබෙටයේ සහ චීනයේ හි අනෙකුත් ප්‍රදේශවල මර්දනකාරී සහ මානව හිමිකම් සීමා කිරීමේ ප්‍රතිපත්ති නැවැත්වීමටත් පියවර ගන්න ” යනුවෙන්ද රාජ්‍ය ලේකම්වරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

Share69Tweet43
Previous Post

බොරළුකන්ද රජ මහා විහාරයේ ඉදිකිරීම් වැළැක්වීම ගැන විමසීමට පැමිණි හිමිවරුන්ට ත්‍රී කුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැසෙයි…

Next Post

ත්‍රී කුණාමලය බොරළුකන්ද රජ මහා විහාරයේ ඉදිකිරීම් සඳහා අවසර ලැබෙයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.