අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඥාතීන් අඳොනා නගද්දි මීගමුව රෝහලේ  මෝචරියට යැවූ මිනියට පණ ඇවිත්

රෝගියා මිය ගිය බව නිගමනය කළ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයාට විනය පරීක්ෂණයක්....

by editor
අප්‍රේල් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් විසින්  මියගොස් ඇතැයි නිගමනය කර මෝචරියට යැවූ පුද්ගලයෙකුට  මෘත ශරීරාගාරයේ දී පණ ඒමේ සිද්ධියක් ඊයේ (09) වාර්තා විය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

 මීගමුව දුන්ගාල්පිටිය මැදපිටිපන පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙක් බරපතල රෝගී තත්වයකට  ප්‍රතිකාර ගැනීම සඳහා   ඊයේ (09) පෙරවරුවේ මීගමුව දිස්ත්‍රික් මහරෝහලට  ඇතුළත් කර ඇත.

එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂා කර බලා ඔහු මියගොස් ඇති බවට නිර්දේශ කර  රෝගියාගේ දේහය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඒ පිළිබඳව රෝහල් පොලිසියට දැනුම්දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රෝහල් පොලිසියෙන් ලත් තොරතුරු අනුව  රෝගියාගේ ඥාතීන් රෝහල් මෘත  ශරීරාගාරයට පැමිණ රෝගියාගේ ශරීරය අල්ලමින් අඳෝනා නැගීමට පටන්ගෙන තිබේ. එහිදී එක්වරම රෝගියා අත එසවූ නිසා ඔහු මියගොස් නැති බවට ඔවුන් කෑකෝගසා ඇත.

පසුව වහා රෝගියා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහලේ 4 වාට්ටුවට ඇතුළත් කර තිබේ. මූලික වෛද්‍ය පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ රෝගියා සීනි අඩුවී කෝමා තත්ත්වයට පත්වී සිහිසුන්වී සිටි බවයි. මෙම රෝගියා පරීක්‍ෂා කර ඔහු  මියගියේ යැයි නිගමනය කර රෝහල් මෘත ශරීරාගාරය වෙත යැවූ වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයා විනය පියවර ගැනීමට කටයුතු කරන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 – දිවයින –

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොල්තෙල් වහ කරන පුස්කෑ කොප්පරා තෙල් මෝල්වලින් තොග පිටින් අත්අඩංගුවට…

Next Post

එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.