බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජූනි මස සිට මත්පැන් මිල අඩුකරන්න නිශ්පාදකයින් ඉල්ලීමක් කළත්  රජය තීන්දුවක් ගෙන නැති බව කියයි!

by editor
මැයි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජූනි මස සිට මත් පැන් නිශ්පාදනයන්හි මිල අඩු කිරීමට කිසිම තීරණයක් ගෙන නැති බවත් අලෙවිය අඩුවීම හේතුවෙන් මිල අඩු කරන ලෙස මත්පැන් නිශ්පාදකයින් විසින් ඉල්ලීමක් පමණක් කර ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ පිළිබඳව කළ යුත්තේ කුමක් දැයි පසුව දන්වන බවට රජය පාර්ශවයෙන් මත්පැන‍් නිශ්පාදකයින් වෙත දැන්වූවා විනා මත්පැන් මිල අඩු කිරීමේ කිසිම තින්දුවක් ගෙන නැති බව ප්‍රකාශ වී ඇත.

මත්පැන් මිල අඩු කරන්නේ නම් එය අඩු කළ යුත්තේ බදු ආදායමෙන් බවත් සීනි ඇටයේ ලූණු බිකේ සිට දෙතුන් ගුණයක් බදු වැඩි වී තිබෙද්දී මත්පැන් මිල අඩුකිරීම සම්බන්ධව වූ යෝජනාවේ සලකා බැලීමට හෝ කාරණාවක් නොමැති බවට රජය පාර්ශවයෙන්ම අදහස් මතු වී තිබේ.

එහෙත් මත්පැන් නිශ්පාදකයින්ගේ අදහස වී ඇත්තේ බරපතල මිල වැඩිවීමකට නොගොස් මත්පැන් මිල මේ මට්ටමට පවත්වාගෙන යන්නේ තමන් ගේ ලාභය අවම මට්ටමක් කරා ගෙන ඒමෙන් බවත්,  මත්පැන් බදු මිල අඩුකර මත්පැන් නිශ්පාදන මිල අඩු කළහොත් අලෙවිය වැඩිවී රජයට විශාල බදු ආදායමක් ලැබෙනු ඇති බවත්ය.

කෙසේ වෙතත්  ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලිය අනුව ලබන මැයි මස වනවිට මත්පැන් බද්ද සියයට 20කින් නන්වා මිල සූත්‍රයක්  සකස් කිරීමේ කොන්දේසි පනවා තිබෙද්දී සෞඛ්‍ය අංශයට බරපතල ගැටලු උපදවන මත්පැන් භාවිතයට සමාජය පොළඹවමින්   මිල අඩුකිරීම සම්බන්ධව සිදුවන කථිකාව ගැන පවා පුදුම හිතෙන බව මේ පිළිබඳව කළ විමසීමක දි සෞඛ්‍ය ප්‍රධානියෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියාවේ දී කාන්තාවකට වෙඩි තබා මරා තමන් ද වෙඩි තබාගෙන මියගොස් ඇත්තේ එම කාන්තාවගේ පැරණි පෙම්වතා…

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල අඩු වෙයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.