බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජූනි 15 වනවිට මත් පැන් සමාගම් 09ක් කෝටි 622කට අධික බදු ගෙවීම් පැහැර හැරලා…

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික  අධික්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට කියයි...

by editor
සැප්තැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සුරාබදු  දෙපාර්තමේන්තුවට  හිග බදු මුදල් වශයෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් 09කින් රුපියල්  හයසිය විසි දෙකෝටි, දාහත් ලක්ෂ හැත්තෑ දෙදහස් තුන්සිය හතලිස් අටයි ශත තිස් එකක (6,221,772,348.31) මුදලක් අයවිමට  ඇතිබැව්  ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික  අධික්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරනු ලැබු නවතම වාර්තාවක සඳහන් වේ.

මෙම වර්ෂයේ ජුනි මස 15 වැනි දිනට  මෙම මත්පැන් නිෂ්පාදන සමාගම්  මගින් අයකරගතයුතු හිඟ බදු මුදල ලෙස රුපියල් බිලියන 06කට අධික  මෙම මුදල බව වාර්තා වේ.

මත්පැන් නිෂ්පාදන සමාගම් විසින්  පැහැර හරිනු ලබු බදු මුදල  රුපියල් දෙසිය හතලිස් හතර කෝටි, හෑත්තෑ දෙලක්ෂ, හතලිස් පන්දහස්, තුන්සිය දහනමයයි, ශත  අසු නමයකි (2,447,245,319.89 )කි. ප්‍රමාද ගාස්තු මුදල  රුපියල් තුන්සිය හැත්තෑ හත් කෝටි, හතලිස්පන් ලක්ෂ, විසි හත් දහස් විසි අටයි ශත හතලිස් දෙකකි. (3,774,527,028.42 )

එක්තරා මත්පැන් නිෂ්පාදන සමාගමක් විසින්  වසර පහක කාලයක සිට (2019-2023) සිට  පැහැර හැර ඇති බදු මුදල රුපියල්  එකසිය හැත්තෑ තුන් කෝටි, තුන් ලක්ෂ, පනස් හතර දහස්, තුන්සිය තිස් අටයි ශත හැත්තෑ එකක් (1,730,354,338.71) බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

සුරාබදු දේපාර්තමේන්තුවේ පවතින යල්පැන ගිය ක්‍රමවේදයක් හා අභ්‍යයන්තරව පවත්නා  අසංවිධිත ක්‍රමවේදයන් හේතුවෙන්  රාජ්‍ය ආදායම එකතුවිය යුතු විශාල බදු මුදලක් අහිමිවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මහාපරිමාණ  මත්පැන් නිෂ්පාදකයන්ගෙන්  රජට ලැබිය යුතු බදු ආදායම  නියමිත පරිදි ලැබෙනවාද යන්න පිළිබද  විමර්ශනය කිරීම සදහා හා  බදු පැහැර හරින්නන් පිළිබඳ කටයුතු කිරිමට හැකිවනු පිණිස ඉහළ බල අධිකාරියක් සහිත කමිටුවක් පත් කළ යුතු බවට මෙකි ආංශික  අධික්ෂණ කාරක සභාව විසින් නිර්දේශකොට ඇත.

එමෙන්ම බදු පැහැර හරිනු ලබන  නිෂ්පාදකයින්ගේ බලපත්‍ර  අහෝසි කිරීම සඳහා  අවශ්‍ය බලය ලබාදෙන  සුරාබදු පනත  සංශෝධනය කළ යුතු බවද මෙම කාරකසභාව මගින් නිර්දේශකොට ඇත.

එමෙන්ම මත්පැන් බෝතලය නිත්‍යානුකූලද නැද්ද  යන්න තහවුරු කරගැනීම සඳහා  අලවනු ලබන ස්ටිකරය  ව්‍යාජ එකක්ද යන්න පරික්ෂා කිරිමට  උපකරණ 200ක් සුරාබදු  දෙපාර්තමේන්තුවට  ලබාදි ඇත.

එම උපකරණ ඒ සඳහා භාවිතයට නොගන්නා බවට නිරික්ෂණය වු බවද මෙකී කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලාංකිකයන්ගේ වත්කම් බැරකම් පිළිබඳ කිසිදු ලේඛණයක් කොහෙවත් නෑ… ගිනුම් කාරක සභාවේ දී හෙලි වෙයි!

Next Post

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළක්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.