සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිත හයකට ජීවිතය දී ජීවිතයෙන් සමුගත් රත්තරන් දුව… උඹ මැරුණේ නෑ රත්තරන් පුතේ…

by editor
මාර්තු 27, 2023
in පුවත්
Wihangana
Share on FacebookShare on Twitter

අනපේක්ෂිත රෝගී තත්ත්වයකින් හදිසියේ මිය ගිය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ  ඉගනුම ලැබූ 19 හැවිරිදි දියණියකගේ අවයව කොටස් 07කින් ජීවිතය අපේක්ෂා කළ පුද්ගලයින් 06 දෙනෙකුට ජීවිතය ලබා දීමේ උත්තම සිදුවීමක් වාර්තා වේ.

ජීවිත හතකට ජීවිතය දී ජීවිතයෙන් සමුගත් මේ උත්තම දියණිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන් උසස්පෙළ අධ්‍යාපනය ලබා මෙවර විභාගයට පෙනී සිටි විහඟනා ආරියසිංහය.

විහඟනාගේ පෙනහළු සහ හදවත අසාධ්‍ය තත්ත්වයේ සිටි නිර්වින්දන වෛද්‍යවරියක වෙත බද්ධ කර තිබිණි. මෙම අවයව දෙකම රෝගියෙක් වෙනුවෙන් එකවර බද්ධ කළ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම සැත්කම සිදුකර තිබුණේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

විහඟනාගෙන් ලබා ගත් වකුගඩු දෙක රෝගීන් අසාධ්‍ය වකුගඩු රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කෙරිනි. තවද ඇයගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටල පුද්ගලයින් 03ක් වෙත බද්ධ කර තිබුණේය. මේ සියලුම සැත්කම් සාර්ථක බව වෛද්‍යවරු කීහ.

විහඟනා පදංචිව සිටියේ අඹන්පොල නගරයේය. ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ බාලම දරුවාය. ඇයට වැඩිමල් සොයුරෙක් සහ සොයුරියකි. සොයුරිය ද කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇය දැන් වයඹ සරසවියේ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වූ විහඟනා උසස්පෙළ සඳහා වාණිජ විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන්   හැදෑරීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් වූවාය. ඉගනීමට උපන් හැකියාවක් සහිත ඇය උසස්පෙළ විභාගයට සාර්ථක මුහුණ දී තිබුණාය.

මේ අතර ඇයට එක් වරම දැඩි හිසේ වේදනාවක් ඇති වී තිබිණි. නොනැවතී වමනය යන්නට විය. ප්‍රතිකාර සඳහා පසුගිය 17 වැනිදා ඇය ගල්ගමුව දිසා රෝහළට ඇතුළත් කරනු ලැබුවේය.

රෝගී තත්ත්වය බරපතල වීම හේතුවෙන් එදිනම දියණිය කුරුණෑල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිනි. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.  සිහිය නොලබාම විහඟනා ජීවිතයෙන් සමුගෙන තිබිණි.

බාහිර රෝග ලක්ෂණ කිසිවක් රහිතව ඇයගේ මොළයේ පිළිකාවක් වර්ධනය වී තිබූ අයුරු වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි විය.

මරණයෙන් පසු මේ ආදරණීය දියණියේ උත්තම දෙමව්පියන් සහ සහ පවුලේ සියලු දෙනා ඇයගේ අවයව කොටස් දන් දීමට එකඟ වූයේය.

දැන් විහඟනා රත්තරන් දියණිය ජීවතුන් අතර නැත. නමුත් ඇයේ සිරුරු කොටස්වලින පණ ගැහෙන ජීවිත හතක හුස්ම වැටෙමින් තිබේ.

රත්තරන් මිනිස්සු මිය ගියත් නොමැරෙති. ඒ රත්තරන් දියණිය කිසිදාක මිය නොයන බව විශ්වාස කරමු.

දිනමිණ –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලාබෙට ඉන්දියාවට යන්න අප්‍රේල් 29 ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය… ටිකට් එකක් ඩොලර් 50යි… 

Next Post

නුවර බදුල්ල දුම්රියේ ගැටී 15 හැවිරිදි කිංස්වුඩ් සිසුවෙක් මිය යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.