අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිත 11 බිලිගත් පසු පාලමක්වත් පුළුල් කරගන්න බැරි මහා මාර්ග ඇමති මොකට ද?. පුලුවන් කෙනෙකුට ඇමතිකම දී ගෙදර යන්න යැයි ජනතාව කියති!

by editor
ජූලි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

ජීවිත එකොළහක් බිලිගනිමින්, හතලිස් එක්දෙනෙකු රෝහල් ගත කළ අනතුරින් පසුත් මනම්පිටිය කොටලීය පටු පාලම පුලුල් කිරීමට මුදල් නොමැති බව කියන ‍ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ට  මෙවැනි කුඩා පාලමක්  පුළුල් කරගැනීමට මැදිහත්වීමක් කළ නොහැකි නම්   අමාත්‍යාංශය වෙනත් අයෙකුට ලබාදී ගෙදර යෑම සුදුසු බව  අද එම ස්ථානයේ සාමකාමී විරෝධතාවයක් පැවැත්වූ විරෝධතාකරුවෝ පිරිසක් දන්වා සිටියහ.  

පැලැස්තර නොගසා   පුළුල් කරදෙන ලෙසට බලකරමින් දිඹුලාගල උතුරු ශාසන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතාලංකාර නාහිමියන් ප්‍රමුඛ දිඹුලාගල ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසීන් අද (11) මෙම විරෝධතාවය පැවැත්වූහ,

මෙම බස්රථ අනතුර සිදුවීමත් සමග එම පටු පාලමේ ආරක්ෂිත යකඩ වැට කඩාගෙන ඔයට වැටීමෙන් පසු අද(11)  පෙරවරුවේ එම පාලම  අසල තවත් අනතුරු වන පරිදි,    බැරල් තොගයක් අටවාගොස් ඇති බවත්,  මෙම, ස්ථානයේ තවදුරටත් ජීවිත බිලිගැනීමට පෙර ස්ථිරව පාලම පුළුල් කිරීමේ වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලීම් කළහ.

අටවා ඇති බැරල් තොගය….

කොළඹ ඇතුළු විවිධ පළාත්වල ගුවන් පාලම් සහ වෙනත් සංවර්ධන මාර්ග ඉදිකරන පසුබිමක පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ වසර සියයකට වඩා අබලන් මාරක සහ අනාරක්ෂිත පාලම් දෙකක්  පුළුල් නොකිරීම හේතුවෙන් ඉදිරියේදී මීට වඩා  මාරක අනතුරු සිදුවිය හැකි බවද උද්ඝෝෂකයෝ  සඳහන් කළහ,

මෙම බස්රථ අනතුරු සිදු වූ ස්ථානයට එකොළොස් වෙනිදා පෙරවරුවේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්,ඒ, ධර්මසිරි  ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ මනම්පිටිය පටු පාලමෙන් අනතුරු සිදුවීමට ඇති හැකියාවන් අවම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ බැරල් අටවා ගොස් තිබේ,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාච්චාදූවේ කුඹුරු අක්කර 3000ක් විනාශ වීමේ අවදානමක… ගොවි සංවිධාන අනතුරු අඟවයි!

Next Post

සාංඝීක කළ පඬු කරඳ ගහ ගලවා කෑලි කපා වළ දැමූ හැටි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.