අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජී 20ට හැඩවෙන නව දිල්ලිය

by Lankasara News
අගෝස්තු 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව සභාපතිත්වය දරණ ජී 20 සමුළුව නව දිල්ලි අගනුවර පැවැත්වීමට නියමිත බැවින්, නවදිල්ලියේ වීදි සහ පොදු ස්ථාන අලංකාර කරමින් සරසමින් මාර්ග සහ අනෙකුත් පොදු ස්ථාන පිරිසිදු කිරීම සිදු කිරීමට විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.

ජී 20 සමුළුව සැප්තැම්බර් 9 සහ 10 යන දිනවල දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතයි. එහිදී ලොව ප්‍රබල රාජ්‍යන් රැසක නායකින් සහ නියෝජිතයින් නව දිල්ලි අගනුවර වෙත පැමිණීමටද නියමිතය.

ඒ අනුව ඉකුත් සති කීපය තුලදී නව දිල්ලි මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් සියලුම පාර්ශවයන්ගේ සහය ඇතිව නව දිල්ලිය අලංකාරවත් කිරීමට වැඩටසහන් රැසක්ම ක්‍රියාත්මක කර තිබේ. එහිදී රාජ්‍ය අංශවල වැඩි දායකත්වයක් හිමිව ඇති අතර එහිදී නිලධාරීන් දිනය පුරාම වෙහෙසෙමින් කටයුතු කරමින් සිටින බවද වාර්තාවේ.

මෙහිදී අබලන් වී ඇති ඇතැම් මාර්ග සහ විදී විශේෂ පිලිසරක කිරීම් වලටද පිරිසිදු කිරීම් වලටද ලක්කර ඇති බවටද ඉන්දීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර අමුත්තන් පිළිගැනීමට දිල්ලි සම්පූර්ණයෙන්ම සූදානම් බව දිල්ලි අමාත්‍ය සෞරබ් භාරද්වාජ් පැවසීය. “භාරතීය ජනතා පක්ෂයේ අරමුදල් ගැන කතා කිරීමෙන් එහි නොගැඹුරු දේශපාලනය පිළිඹිබු කර ඇත. අපි අරමුදල් ගැන කතා කළේ නැත. අපි දිල්ලි පමණක් අලංකාර කරනවා. මධ්‍යම රජය දිල්ලි රජයට ජී20 සඳහා කිසිදු මුදලක් ලබා දී නැත. ඔවුන් එය ලබා දුන්නේ නම්, එය වඩා හොඳ විය හැකි නමුත් ඔවුන් එය ලබා දුන්නේ නැත, අපි තවමත් ඉල්ලීම් කර නැත, ”භාරද්වාජ් වැඩිදුරටත් පවසා තිබේ.

Share69Tweet43
Previous Post

කුරුන්දි විහාරයේ ගැටලුව විසඳනවා… බෞද්ධාගමට මුල් තැන දෙනවා… ජනපති මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැක කියයි!

Next Post

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිගේ බොරු ප්‍රචාරය කරන්න එපා… පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මාධ්‍යයෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.