බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිනීවා ඡන්දය හෙට – ලංකාව තාම වැට උඩ

by Lanka Sara Editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 46 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් විසින් ගෙන එනු ලැබ ඇති මානව හිමිකම් පිළිබඳ යෝජනාවලිය සම්බන්ධයෙන් රටවල් අතර ඡන්ද විමසීම බොහෝ දුරට හෙට (සඳුදා ) පැවැත්විමට නියමිත බව ජිනීවා නුවර ආරංචි මාර්ග සඳහන් කරයි.

යම් හෙයකින් හෙට දිනයේ කටයුතුවල ප්‍රමාදයක් සිදුවුවහොත් එය ස්ථිරව අඟහරුවාදා පැවත්වෙනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

බ්‍රිතාන්‍යය,ජර්මනිය කැනඩාව, උතුරු මැසිඩෝනියාව, මෙන්ටෙනෙග්‍රෝ සහ මලාවි යන රටවල් විසින් මෙම යෝජනාව ගෙන එනු ලබන අතර ඊට ශ්‍රි ලංකාව මේ වනවිටත් විරෝධය පළ කර ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් තුළ මෙම යෝජනාවලිය සම්මත කර ගැනීම සඳහා මානව හිමිකම් සමුළුවේ සාමාජික රටවල් අතර ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

මානව හිමිකම් සමුළුවේ සාමාජික රටවල් 47ක සිටින අතර එයින් රටවල් 24ක් ශ්‍රි ලංකාවට සහය පළ කොට යෝජනාවලියට විරුද්ධ වුවහොත් ශ්‍රි ලංකාවට එය පරාජය කළ හැකි වනු ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ වනවිට චීනය, රුසියාව පිලිපීනය පකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය ඇතුළු රටවල් 20ක් ශ්‍රි ලංකාවට සහය ලබා දෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිටත් ශ්‍රි ලංකාව රටවල් යෝජනාවලියට විරුද්ධව දිනා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

119 ඇමතුමට විමර්ශනයට ගිය පොලිස් නිලධාරියෙකුට බරපතල ලෙස පහර දෙයි…

Next Post

ජනාධිපතිවරයා  උපුටා දක්වපු ජේ.වී.පී. පරිසරවේදියෝ  “එෆ්බී“ ගිණුම “ෆේක්“…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.