ජාතික රූපවාහිනියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.
ඒ බව ඔහු සිය කාර්ය මණ්ඩලය අමතා දැනුම් දී තිබේ.
2020 මැයි 20 වැනි දින ඔහු එම තනතුරට පත්ව තිබිණ.

© 2020 - 2026 Lankasara.com.