බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ආණ්ඩුවකට පක්ෂ ලෙස එකඟ වෙන්න… නැතිනම් පක්ෂ කඩා මන්ත්‍රීවරු අරන් ආණ්ඩුවක් හදන්නවා.. රජය දන්වයි..

by editor
අප්‍රේල් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුවේ පක්ෂ සහ විපක්ෂය එක්ව නිශ්චිත කාල සීමාවකට  ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා  ආරම්භ කර ඇති බවත් අප්‍රේල් අවසන් වනවිට පක්ෂ ලෙස එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ නොවන්නේ නම් එම පක්ෂවලින් මන්ත්‍රීවරුන් ගලවාගෙ ඔවුන් සඳහා අමාත්‍ය ධූර ප්‍රධානය කර නිශ්චිත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරය සූදානමින් සිටින බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග  හෙළි කරයි.

ජනාජාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත විපක්ෂයේ දෙශපාලන පක්ෂ සහ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අතර මේ වනවිට පැවැත්වෙන   සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බව ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ සම්බන්ධ කළ විමසීමක දී  ලංකාසරට පැවසීය.

ජාතික ආණ්ඩුවක් ඇතිකරගැනීම සඳහා පවත්වන සාකච්ඡාවලට ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්ෂවල ප්‍රධානීන් රැසක් සහභාගී වී ඇති බව එම මන්ත්‍රීවරයා කීවේය.

අප්‍රේල් මස අවසන් වීමට පෙර සාකච්ඡා අවසන් කිරීමට තීරණය කර ඇති අතර එලෙස නම් කරගත් එම කාලරාමුව තුළ ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්  ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගෙන ඔවුන්ට ඇමතිකම් ලබා දී පොදු වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත්  ඊට පිට වෙනත් විකල්පයක් නැති බවත් ආණ්ඩුව නියෝජනය කරන මෙම ප්‍රබල මන්ත්‍රීවරයා ලංකාසරට ප්‍රකාශ කළේය.

“සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ජාතික ආණ්ඩුවට එක් නොවනවා නම් එම පක්ෂයේ පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින්  ඉන්නවා”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු කීවේය. කෙසේ වෙතත් මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් එක්ව සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය හා එක් කිරීමට ගත් උත්සාහයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එකඟ වී නොතිබිණි.

විපක්ෂය හැර ආණ්ඩුවට එක් වීමට සූදානමින් ප්‍රකාශ නිකුත් කළ රාජිත සේනාරත්න විපක්ෂයේ ප්‍රබල කණ්ඩායමක් හමුවේ පොරොන්දු වී තිබුණේ පක්ෂය හැරදා නොයන බවය.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ලැබුණද එය පිළි නොගත යුතු බව ඩලස් අලහප්පෙරුම, ජී.එල් පීරිස් ප්‍රමුඛ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13ක් සහිත  නිදහස ජාතික සභාව තීරණය කර තිබේ.

විමල් වීවංශ ප්‍රමුඛ කණ්ඩායමත් රජයේ පුද්ගලකරණ ප්‍රතිපත්තිය දැඩිව විවේචනයකරමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව පාසල් වාරය හෙට ඇරඹේ… අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා නව චක්‍රලේඛයක්!

Next Post

අලුත් අවුරුද්දට අත්තම්මා බලන්න ගොස් සිටිය දි අතුරුදහන් වූ පොඩිඑකාගේ සිරුර රංකැට ඇලෙන් හමුවෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.