කීර්ති ප්‍රනාන්දු –
පාසල් වාර සටහනට අනුව රජයේ සියලුම පාසල් හෙට (17) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එමෙන්ම වර්ෂ 2023 අප්‍රේල් මස 20 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි ජාතික පැසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළතු කිරීමට නව චක්‍රලේඛය නිකුත් වන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.