ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේ දී එම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූයේය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. එම ඡන්දය ප්‍රකාශ කළේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකය.
ඒ අනුව කථානාය කජගත් වික්‍රමසිංහ දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.







