බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තුමා තමන් වටේ ඉන්නා කපුටන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි…

by editor
ජනවාරි 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රේගුවේ සිටින සියලුම නිලධාරීන් දූෂිත යැයි චෝදනා කරමින් අවශ්‍ය නම් නිලධාරීන් සියල්ලන්ම ඉවත් කර තුන්වන පාර්ශවයක් හරහා රේගුව කරන බවට ජනාධිපතිවරයා  කරන ප්‍රකාශ තුළ රේගු ආඥා පනත වෙනස් කිරීමේ උත්සාහයක් පවතින්නේ දැයි සැකයක් මතුවන බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් සුදත් ද සිල්වා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ රේගු වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ලේකම්වරයා කීවේ රේගු ආඥා පනත වෙනස්  කිරීමට අවශ්‍ය දූෂිත ජාවාරම් කාරයින් පිරිසක් සිටින බවත් අනෙක් ඕනෑම ආයතනයකට බලපෑම් කර ඇමතිවරයෙකුට තමන්ට අවශ්‍ය දේ කරගත හැකි මුත් පුලුවන් නම් රේගුවට එවැනි බලපෑම් කර තමන්ට අවශ්‍ය දේ  කරගෙන පෙන්වනැයි අභියෝග කරන බවත් ලේකම්වරයා පැවසුවේය.

එසේ කරගත නොහැක්කේ ශක්තිමත් රේගු ආඥා පනතින් බලගන්වා   ඇති රේගු නිලධාරීන් නිසා බව පවසන ලේකම්වරයා  පවසන්නේ තමන් ඇතුළු වෘත්තීය සමිති විසින් රේගුව ගොඩනැන්වීම සඳහා ජනාධිපතිවරයා වෙත ලබා දුන් යෝජනා 25 ක්‍රියාත්මක කළා නම් ඉහළ ගුණාත්මක අගයකින් යුතු ආයතනයක් නිර්මාණය කරගත හැකිව තිබුණු බවය.

“රේගුව පූර්ණ පාරිශුද්ධ ආයතනයක් නෙමෙයි… රේගු නිලධාරීන් අතර දූෂිතයන් නැතිවාත් නොවෙයි… ඒත් බහුතරයක් රේගු නිලධාරීන් දූෂිත යැයි කියන චෝදනාව සපුරා ප්‍රතික්ෂේප කරනවා…“

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙහිදී    අදහස් පලකල රේගු වෘත්තීය සමිති සන්ධානයේ උප සභාපති ලාල්  වීරකෝන් පැවසුවේ  ජනාධිපතිවරයා මෙසේ අතාර්කික චෝදනා කරන්නේ  ලංකාවේ සමස්ත බදු ආදායමෙන් 50% වඩා ආණ්ඩුවට එකතු කර දෙන ආයතනයේ නිලධාරීන්ට බවය.

“පසුගිය වසරේ අපි රුපියල් බිලියන 641ක් රේගු බදු වශයෙන් ආණ්ඩුවට එකතු කරල දුන්නා. එය වසරේ අපේක්ෂිත ඉලක්කය වූ රුපියල් බිලියන 647න් 99%ක ප්‍රතිශතයක්.”   ලාල් විරකෝන්  පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුරාවස්තුවලට හානි කර බන්ධනාගාරගතවී සිටි පූජකයා ඇතුළු තිදෙනාට ඇප…

Next Post

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 742යි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.