බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනරාල් ශවේන්ද්‍රට බ්‍රිතාන්‍යයෙන් තහනමක් ?.

by editor
ඔක්තෝබර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුධ හමුදා නිලධාරීන් කිහිප දෙනකුට බ්‍රිතාන්‍යය තුළ සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙවලම් කිහිපයක් භාවිත කිරීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වෙයි.

මේ පිළිබඳව පවතින සූදානම පිළිබඳව බ්‍රිතාන්‍යයෙන්  විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලය පිළිබඳ අමාත්‍ය ජෙසී නෝමන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් සොයා බලන අතර මෙම යුද හමුදා නිලධාරීන්ට එරෙහිව බ්‍රිතාන්‍යයේ සංචාර තහනමක් පැනවීම ඇතුළු තවත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලම් භාවිත කිරීම් හැකියාව පිළිබඳව එරට රජය මේ වනවිට සලකා බලමින් සිටින බවය.

බ්‍රිතාන්‍ය රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන නෝමන් හිටපු මුදල් අමාත්‍යවරයා වන අතර එලිසබෙත් ට්‍රස් අගමැතිවරිය ලෙස පසුගියදා පත්වීමෙන් පසුව ඇය විසින් එතෙක් දරන ලද අමාත්‍ය ධුරයට   කෙරිණි.

මෙම ඇමතිවරයා තවදුරටත් පවසා ඇත්තේ ගෝලීය මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ඒවා කඩ කරන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉතා ශක්ති සම්පන්න යාන්ත්‍රණයක් බ්‍රිතාන්‍යය සතු වන බවයි.

මේ මඟින් ලෝකයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය මගපෙන්වීම් සේම මානව හිමිකම් කඩ කර ඇති බවට තහවුරු වන සාක්ෂි සහිත අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීම ඇතුළු පියවර ගැනීමට හැකියාවක් පවතින බව ද පවසා ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වුවද තවමත් මේ පිළිබඳව පුරෝකථනය කළ නොහැකි බව බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීමට අදාළව ගන්නා පියවර සහ ශ්‍රි ලංකාවේ හිටපු යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් ඉලක්ක කර එරට කම්කරු පක්ෂයේ මන්ත්‍රිවරියක වන බෙත් වින්ටර් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශවේන්ද්‍ර සිල්වා  එරෙහිව මීට පෙරද යුධ අපරාධ සහ මානව හිමිකම් සම්බන්ධ චෝදනා එල්ල කරමින් ඔහු ට විරුද්ධව ක්‍රියා කිරීමට දෙමළ ඩයස්පෝරාවේ බලපෑම සහ ඉල්ලීම් මත බ්‍රිතාන්‍ය දේශපාලකයන් කටයුතු කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු නඩුවේ නොතීසිය යළි කැඳවා ගැනීමට මෛත්‍රී අධිකරණයට යයි…

Next Post

පොලොන්නරුවේ දී අනවසර කැණීමක් අතර   මෙතෙක් වාර්තා නොවූ ටැම් ලිපියක් හමුවෙලා…  

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.