සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ වැය ශීර්ෂය ගැන කබීර් ඇසූ ප්‍රශ්නයට හඳුන්නෙත්ති උත්තර දෙයි…

by editor
දෙසැම්බර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ අතුරු සම්මත ගිනුමට වෙන් කරගෙන ඇති මුදල සම්බන්ධව දැන දැනම කරන චෝදනාව සම්බන්ධව රජය කලබල නොවන බවත්, අතුරු සම්මත ගිනුමකින් වෙන් කරන මුදල සියල්ලම වියදම් කරන බවට පූර්ව නිගමනයක සිට විවාද කිරීම නොකළ යුතු බවත් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ජනාධිපති වැය ශීර්ෂය සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ වෙන් කරගත් රුපියල් ට්‍රිලියන 3.1ක මුදලම වෙන් කරගෙන තිබීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

“අතුරු සම්මත මුදලින් මුදල් වෙන් කරන්නේ අවදානමක් ඇති වේයැයි සැක සිතන දේවල් සඳහා. ඒ ඔක්කොම වියදම් කිරීමක් කරනවා කියල හිතාගෙන විවාද කරන්නේ නෑ අපි කවදාවත්. අය වැයෙන් වෙන්වන මුදල් සියල්ල වියදම් කරනවා කියලා හිතලා විවාද කරන්නෙ නෑ අපි කවදාවත්. ඒක මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය කළමනාකරණය ගැන දැනුමක් තියන කුහක නොවන හැමෝම දන්නවා. අතුරු සම්මත ගිනුමක් ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් මුදල් සම්මත කරලා නැති නිසා ඉතිරි කාලය තුළ අවදානමට.

ඔබ කිව්වා ජනාධිපති තුමාගේ වැය ශීර්ෂයට අච්චර වෙන් කරගෙන මෙච්චර වෙන් කරගෙන කියලා. නමුත් 2024 අයවැයෙන් වෙන් කරලා තියන මුදල්වලින් කමිට්මන්ට් පීස් අඩු කරගත්තොත් අපට, ඒව ගෙවාගෙන බේරගන්න පුලුවන් වුනොත්… අපේ හැම අමාත්‍යාංශයකම, හැම ආයතනයකම අපට සැලකිය යුතු මුදලක් ඉතිරි කරගන්න පුලුවන්.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා ඊයේ … රජයේ අමාත්‍යාංශ සියල්ලටම සාමාන්‍ය භාවිතය තමයි දෙසැම්බර් අවසන්වනවිට ඉතිරිවන මුදල් වෙන වෙන වැය ශීර්ෂවලට මාරු කරලා අනවශ්‍ය වියදම්වලට දාන එක. අපි කැබිනට් මණ්ඩලය තීරණයක් අරන් තියනවා ඒ මුදල් සියල්ල භාණ්ඩාගාරයට එවන්න කියලා.

ඒවයෙන් යම් ප්‍රමාණයක් අපට ඉතිරි කරගන්න පුලුවන් වුනොත්, නාස්තිකාර වියදම් වලින් ඉතිරි කරගන්න පුලුවන් වුනොත් එය රටට යහපතක් වේවි. ඒකට ජනාධිපතිවරයාම අවශ්‍ය ආදර්ශය දීලා තියනවා. ඒක ඔබතුමා දන්නවා විෂය භාර ඇමතිවරයෙක් ලෙස ඇත්ත තත්ත්වය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විකල්ප ණය තිරසරකරණයක් අයි.එම්.එෆ් සාකච්ඡාවට බලෙන් ඔබ්බවනවා කිව්වෙ නෑ… අපි කිව්වේ සාකච්ඡා කරනවා කියලා… මුදල් නියෝජ්‍ය ඇමති කියයි!

Next Post

සතොස හරහා 130ට පොල් අද ඉඳන් දෙන්නේ මාෆියාව බිඳින්න… මේ ඇතිකරලා තියෙන්නේ ව්‍යාජ පොල් හිඟයක්…. කර්මාන්ත ඇමති කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.