බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න ඇවිත් රඟපු දකුණේ ඇමතිවරු හිටපු ජනපතිට කරපු හරිය…

by editor
සැප්තැම්බර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

මෙවර ජනාධිපතිවරණයේ දි  රජයේ මැති ඇමතිවරු  නියෝජනය කරණු ලැබු   දකුණු පළාතේ මැතිවරණ කොට්ඨාස සියල්ලම විශිෂ්ඨ අයුරින්  ජයග්‍රහණය කිරිමට  ජාතික ජනබලවේගයේ අපේක්ෂක සහ වත්මන් ජනපති    අනුර කුමාර දිසානයක   සමත්විය.

ජනාධිපතිවරණයේ දි ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක  රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ   විසින් සංවිධානය කරණු ලැබු  ගාල්ල දිස්ත්‍රික්කයේ  අක්මිමන මැතිවරණ කොට්ඨාසයෙන් අනුර කුමාර දිසානායක   ඡන්ද 45632ක් ලබාගෙන  විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගෙන තිබුණි.

එජාපයේ සභාපති   සහ  පාර්ලිමේන්තු මන්ත්‍රි  වජිර අබේවර්ධන  නියෝජනය කරණු ලබන ගාල්ල මැතිවරණ කොට්ඨාශයෙන් ද  අනුර කුමාර දිසානායක    ඡන්ද  34,839ක් ලබාගෙන  විශිෂ්ඨ ලෙස ජයග්‍රණය කර තිබුණි. ගාල්ල මැතිවරණ කොට්ඨාසයෙන් ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට හිමිව තිබුණේ ඡන්ද  9478කි.  ගාල්ල මැතිවරණ කොට්ඨාශය එජාපයේ බලකොටුවක්  වන අතර එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දි එම බලය ගිලිහි ගොස් තිබුණි.

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර   විසින් සංවිධානය කරණු ලැබු හබරාදුව මැතිවරණ කොට්ඨාසයෙන් ද අනුර කුමාර දිසානයක    ඡන්ද 35428ක්  ලබාගෙන තිබු අතර එම මැතිවරණ කොට්ඨාසයෙන්  ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට හිමිව තිබුණේ ඡන්ද 10602කි.

එමෙන්ම  ඇමති කංචන විජේසේකර  නියෝජනය කරණු ලබන  මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර  ආසනයෙන් ද අනුර කුමාර දිසානායක    ඡන්ද  34960ක් ලබාගෙන විශිෂ්ඨ අයුරින් ජයග්‍රහණය කරතිබුණි. රනිල් දිනවන්නට පොහොට්ටුවෙන් ගැලවී විත් රනිල්ට සෙට් වුන කංචන   එම මැතිවරණ කොට්ඨාසයෙන් ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට  අරන් දී තිබුණේ  තිබුණේ ඡන්ද  5701කි. 

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එමෙන්ම  ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක  රනිල් වික්‍රමසිංහ මහතා ගේ දෑත් ශක්තිමත් කිරීමට පැමිණි    ඇමති මහින්ද අමරවිර  සංවිධානය කරණු ලැබු හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල  ආසනයෙන් ද අනුර කුමාර දිසානායක   ඡන්ද  59117ක් ලබාගෙන  ජයග්‍රහණය කරතිබුණි. තංගල්ල ආසනයෙන් ස්වාධින  ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ  ලබාගෙන තිබුණේඡන්ද 9056කි. 

දකුණු පළාතේ මැතිවරණ කොට්ඨාස 21කම  ජයග්‍රහණය කිරිමට අනුර කුමාර දිසානායක මහතා සමත්විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කමල් ගුණරත්න ඉවතට… නව ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් ( විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා!

Next Post

ඔබට මෙවන් ජයග්‍රහණයක් ජනතාව ලබා දෙන්නේ විශාල බලාපොරොත්තුවකින්… ඒ බලාපොරොත්තු ඉටු කරන්න කැපවන්න… මල්වතු මහා නා හිමියෝ ජනපති අනුරට කියති!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.