බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ කාබනික සිහිනය ඉවරයි… වහාම රසායනික පොහොර සහන මිලට දෙන්නැයි අගමැති කමිටුව නිර්දේශ කරයි!

by editor
මැයි 19, 2022
in පුවත්
Chemical-fertilizers
Share on FacebookShare on Twitter

රසායනික පොහොර කඩිනමින්  ගොවි ජනතාව වෙත ලබා දිය යුතු බව ඒ පිළිබඳව  සොයා බැලීමට අග්‍රාමාත්‍යතුමා විසින් පත් කළ කමිටුව නිර්දේශ කර ඇත.

පොහොර නොමැතිකම නිසා ගොවි ජනතාව විශාල වශයෙන් ගොවිතැනින් ඈත්වී සිටින බවත් එම ජනතාව යළිත‍් ගොවිතැන් කටයුතු සඳහා යොමු කර ඔවුන්ට අවශ්‍ය පොහොර වහාම ලබා දීමට පියවර ගත යුතු බවත්  කමිටුව නිර්දේශ කර තිබේ.

මේ අනුව දැනට  රුපියල් තිස් පන්දහසක් වැනි  අධික මිලකට  අලෙවි කරන පොහොර මිටිය  රුපියල් හත් දහසත් අට දහසත් අතර මිලකට ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතු බව හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ  සභාපතිත්වයෙන් පත් කළ එම කමිටුව නිර්දේශ කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා, ගොවි සංවිධාන, ගොවි ජනතාව ප්‍රමුඛ රටේ විවිධ කණ්ඩායම් සමග සාකච්ඡාකර මෙම කමිටුව මගින් රජයට මෙම  නිර්දේශ කර ඉදිරිපත් ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ජනතාව දැඩි ආර්ථික අපහසුතාවන්ට  මුහුණ දී ඇති බැවින් ඔවුන්ට පොහොර ලබා දීමේදී සහන ක්‍රමයකට ලබා දෙන ලෙස කමිටුව වැඩි දුරටත් යෝජනා කර තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජනාධිපතිවරයා විසින් කිසිවෙකුට ඇහුම්කන් නොදී  කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව ක්‍රියාත්මක කළ රසායනික පොහොර තහනම සහ අතාර්කික ලෙස කාබනික ගොවිතැනට කළ බලපෑම නිසා ගොවිතැනට පමණක් නොව, එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගිය දේශපාලකයින් ගණනාවකට ස්වකීය දේශපාලන අනාගතයත් අහිමි වී ගියේය.  රට බරපතල ආහාර අහේනියකට මුහුණ දීමට හේතුවන එක් ප්‍රධාන  සාධකයක්  වූයේත් එම තීන්දුවය.

Share69Tweet43
Previous Post

හෙට රාජ්‍ය සේවයට අත්‍යාවශ්‍ය සේවකයින් පමණයි…

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දිවා ආහරය අත්හිටුවන්න… මන්ත්‍රී පිරිසක් කතානායකගෙන් ඉල්ලති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.