බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති  සබරගමු ආණ්ඩුකාරකම මට දෙනවා කිව්වේ මාස 08කට පෙර… ඒ පොරොන්දුව ඉටු වුනා – නවීන් දිසානායක

by editor
ජූනි 13, 2023
in පුවත්
Navin-D
Share on FacebookShare on Twitter

සබරගමුව පළාත් ආණ්ඩුකාර ධූරය තමන් වෙත ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වන්නේ මීට මාස 08කට පමණ කලින් බවත්, මේ සැබෑ වූයේ ජනාධිපතිවරයා දුන් එම  පොරොන්දුව බවත් සබරගමු පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක අද (13) පැවසුවේය.

නවීන් දිසානායක සබරගමු ආණ්ඩුකාර ධූරයේ වැඩ භාරගත් අවස්ථාව…

ආණ්ඩුකාර ධූරයේ දිවුරුම් දීමෙන් පසු    මාධ්‍ය වෙත අදහස් දක්වමින්  නවීන් දිසානායක මේ බව කීවේය.

එහිදී නව ආණ්ඩුකාරවරයා මෙසේ ද පැවසුවේය.

“තනතුර මට ජනාධිපති තුමා පොරොන්දු වුණේ  මාස 8කට පමණ පෙර දෙනවා කියලා. ඉතින් ඒක අද සැබෑ වෙලා තියෙනවා. මේක කැබිනට් ඇමතිවරයෙක්ට සමාන තනතුරක්. පළාත් සභාවක් නැති තැන ආණ්ඩුකාරවරයාට තමයි ඔක්කොම බලතල තියෙන්නේ. ඉතින් මම ඒ බලතල පාවිච්චි කරලා, සබරගමුව පළාතට විශාල සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

“ජනාධිපති තුමාගෙන් ම අපි ඉගෙන ගත්ත දෙයක් තමයි අපි අභියෝගවලට මුහුණ දෙන එක. ඒ කියන්නේ යම්කිසි තැනකට ගිහිල්ලා ඒ අභියෝගය භාර ගන්න අවශ්‍යයි. ඉතින් මම මෙතැනට ගිහිල්ලා විශේෂයෙන් මූල්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවක, රජය වියදම් කපාහරින අවස්ථාවක, මම බලාපොරොත්තු වෙනවා මගේ හැකියාවෙන්, විශේෂයෙන් පෞද්ගලික අංශයෙන් මුදල් ලබා ගෙන සබරගමුවේ විශේෂයෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවයක් කරන්න. ඉතින් මට ඒක කරන්න පුළුවන් නම් මාස 18ක් වැනි කාලයක් තුළ මම හිතන්නේ මම එක පෞද්ගලිකව ලබන ජයග්‍රහණයක්.”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෙලිකොම් පුද්ගලකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්යැයි පාර්ලිමේන්තු කාරක සභාව කීයා ඇත්තේ ජාතික ආරක්ෂාවට වග කියන කිසිම ආයතනයක් විමසා නැතිව..

Next Post

INTERPOL හි රතු නිවේදන ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 07ක්! නම් ගම් විස්තර මෙන්න….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.