කීර්ති ප්‍රනාන්දු –
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද 19 උදෑසන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.
ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ජනාධිපතිවරයා එම ස්ථානයේ රැඳී සිටි බැතිමතුන් සමඟ ද කතාබහක නිරතවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කළ අයුරු.