අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති කිව්වත්  වැඩක් නෑ… විපක්ෂයට හිමි මුදල් කමිටු සභාපති ධූරය සඳහා ඉදිරිපත් කළ හර්ෂගේ නම ආණ්ඩුවේ කණ්ඩායම 07 වැනි වරටත් ප්‍රතික්ෂේප කරයි!

by editor
මැයි 24, 2023
in පුවත්
HARSHA-DE-SIVA
Share on FacebookShare on Twitter

මුදල් කමිටුවේ සභාපති ධූරයට ආචාර්ය  හර්ෂ ද සිල්වා පත් කරන ලෙස ජනාධිපතිවරයාත් උපදෙස් ලබා දී තිබිය දී හත් වැනි වතාවටත් ඔහුගේ නම මුදල් කමිටුවේ දී අද (24) ප්‍රතික්ෂේප වුන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු පැවසුවේ පෙරේදා සභානායකවරයා සහ අගමැතිවරයා ඉදිරියේ දී මුදල් කමිටු සභාපති ධූරයට හර්ෂ ද සිල්වා පත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවය.

“අද මුදල් කමිටුව රැස් වුනා. අපි යෝජනා කළා හර්ෂ ද සිල්වාගේ නම . අපි හිතුවා මේ ප්‍රශ්නය අදින් අවසන් වෙයි කියලා. මොකද පෙරෙයිදා  ජනාධිපතිතුමයි, සභා නායක තුමයි අගමැති තුමයි  හර්ෂ ද සිල්වා මැතිතුමා සහ කබීර් හෂීම් මැතිතුමයි ජනාධිපතිතුමා  හමුවුනා.”

“ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා ගරු අගමැති තුමාට හර්ෂ ද සිල්වාට මුදල් කමිටුවෙ සභාපතිකම දෙන්න කියලා.”

“අද හම්බවුනාම තේරීම් කාරක සභාව කිව්වා හර්ෂට සභාපතිකම  දෙන්න බෑ කියලා. මේ තේරීම්කාරක සභාව මේ වෙනුවෙන්  රැස්වුන හත් වෙනි වතාව. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා.  ජනාධිපතිවරයා කියන දේ වත් අහන්නේ නැති පාර්ලිමේන්තුවක් තියෙන්නේ. විපක්ෂය කියන එක අහන්නෙත් නෑ. ස්ථාවර නියෝග අනුව මේක විපක්ෂයට අයිතියි. මෙහෙම පාර්ලිමේන්තුවක් කරගෙන යන්න පුලුවන් ද?”

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේය. ඊට පිළිතුරු දෙමින් අගමැති දිනේෂ්  ගුණවර්ධන පැවසුවේ තමන් තේරීම් කාරක සභාවේ සාමාජිකයෙක් නොවන බවත් අවශ්‍ය පියවර තමන් ගන්නා බවත්ය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුරා බද්දන්ගේ දූෂණ නිසා වාර්ෂිකව මත්පැන් බද්දෙන් බිලියන 130ක් ආණ්ඩුවට අහිමි වෙනවා… මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය  

Next Post

ජනක රත්නායක එළියේ ! හොරෙන් රත්තරන් ගෙනා මන්ත්‍රි ඇතුළේ! විපක්ෂ නායක සජිත් කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.