සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගත් බවට අධිකරණය තීන්දු කරපු ජනාධිපතිත් ඡන්දෙට ඇවිත්… මේ මනුස්සය කළේ ඡන්ද කරන්න නෙමෙයි ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන වැඩක්… ජාතික ජන බලවේගය කියයි!

by editor
අගෝස්තු 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට අධිකරණයෙන් තින්දු කර සිටින රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තබා ප්‍රජා අයිතිය සහිතව ජීවත් වන්නටවත් ඉඩක් නැති බව ජාතික ජන බලවේගය පවසයි.

“ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගන්න මැදිහත් වුන ජනාධිපතිවරයාට සදාචාරයක් තියනවා නම් මේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් විය යුතුයි. ඒත් ඔහු සදාචාරයක් ඇති පුද්ගලයෙක් නෙමෙයි.”

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති  මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙක් ඇසු පැනයකට පිළිතුරු දෙමිනි.

“ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගත්ත කෙනෙක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙද්දී, සදාචාරාත්මකව නම්, ඔහුට ඡන්දයට ඉදිරිපත් වන්නත් බැහැ. හරි නම්, ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වෙන්න ඕනෑ. “

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

“නමුත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඉන්නවා. ඒ නිසා ඔහුගේ ප්‍රජා අයිතිය තීරණය කිරීමේ බලය තිබෙන්නේ දැන් මහජනතාව අතේ. මහජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ කෙනෙක් ඡන්දය ඉල්ලන කොට ඔහුගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් තීරණය කරන්න වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. “

“ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගන්න මැදිහත් වූ ජනාධිපතිවරයකුට ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමේ අයිතියක් නැහැ. මේ තීන්දුව අනුව හරි නම් ඔහු අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස් වෙන්න ඕනෑ. නමුත්, රනිල් වික්‍රමසිංහ කියන්නේ එහෙම කෙනෙක් නොවෙයි.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැතිවරණ වියදම පහනේ එකකින් අඩු කරගන්න මැතිවරණ කොමිසම සැලසුමක!

Next Post

එජාප ඉතිහාස ලකුණක් වූ රුක්මන් සේනානයක දිවි සැරියෙන් සමු ගනී!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.