කීර්ති ප්රනාන්දු
දිවයින පුරා සුරාසැල් ජනාධිපතිවරණය වෙනුවෙන් දින දෙකක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .
ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන 21 දින සහ ඊට පසු දින 22 දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.







