අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චෝදනාවට ලක් වූ ලේඛිකාව සම්මානය සමඟ මුදල් ආපසු දෙයි

by Lanka Sara Editor
නොවැම්බර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙළේ දී හොඳම යොවුන් නවකතාව ලෙස සම්මානයට ලක්වූ ග්‍රන්ථය වන ඒත් අපි පියාඹමු පොතේ ලේඛිකාව වන සුජාතා අලහකොන් මහත්මිය තමන්ට හිමි වූ සම්මානය සහ ලබා ගත් මුදල් පරිත්‍යාගය ආපසු පොත් ප්‍රකාශයින්ගේ සංගමය වෙත භාර දීමට කටයුතු කර ඇති බව එම සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

ඇය මෙම තීරණය ගෙන අත්තේ ඇයගේ පොත වෙනත් ලේඛිකාවක විසින් රචනා කරන ලද පොතකින් කොටස් ඒ අයුරින්ම උපුටා පළ කිරීම සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වීමෙන් පසුවය.

සුජාතා අලහකොන් විසින් රචනා කරන ලද ඒත් අපි පියාඹමු පොතේ පරිච්ඡේද කිහිපයක් ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද ලේඛිකාව විසින් පරිවර්තනය කරන ලද තැනිතලාවේ පිහිටි කුඩා නගරය නම් .නම් ග්‍රන්ථයෙන් උපුටාගෙන ඇති බවට ගංගා සුදුවැලිකන්ද මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කළ අතර මේ පිළිබඳව සාහිත්‍ය ක්ෂේත්‍රෙය් දැඩි කතා බහකට ලක් විය.

එමෙන්ම වංග සාහිත්‍යය සිහංලයට නගමින් ජනප්‍රිය වූ ලේඛිකාවක වූ අභාවප්‍රාප්ත චින්තා ලක්ෂ්මී සිංහාරච්චි විසින් පරිවර්තනය කඑන ලද අපූගේ ලෝකය ග්‍රන්ථයේ කොටස්ද එහි අන්තර්ගත බවට චෝදනා එල්ල විය.
මෙම සංවාදය අතරතුර සුජාති අලහකොන් මහත්මිය පවසා ඇත්තේ මෙවැනි පසුබිමක් මත ලබා ගත් සම්මානය ප්‍රතික්ෂේප කරන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම ඒ වෙනුවෙන් ලැබුණු රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලට ඇය මේ වනවිට භාර දී ඇති අතර දැනට මාතලේ ජීවත් වන ඇය හැකි ඉක්මනින් සම්මානය ලබා දීමට පියවර ගන්නා බව ප්‍රකාශ කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කාර්යාලවල වැඩබිම්වල දිරාපත් වන වාහන-යන්ත්‍ර අළුත්වැඩියා කර භාවිතයට ගන්න”

Next Post

මැනිං මාර්කට් එකට ආ එළවළු පළතුරු ලොරි 200ක් නාරාහේන්පිට යැවීමෙන් සැපයුම්කරුවන්ට යනඑනමං නැතිවෙලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.