බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය තම හමුදා පුහුණ කරන්න බ්‍රිතාන්‍යයේ හිටපු ගුවන් හමුදා නියමුවන් බුරුතු පිටින් මිලදීගෙන

by Lankasara News
ඔක්තෝබර් 19, 2022
in පුවත්
china
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ හිටපු හමුදා නියමුවන්ගේ විශේෂඥ දැනුම විශාල මුදලක් ලබාදී චීන හමුදාවට ලබා ගැනීමට පියවරගන්නා බවට අනාවරණය වේ. ඒ අනුව මේවන එක්සත් රාජධානියේ හිටපු හමුදා නියමුවන් 30 දෙනෙකු චීනයේ මහජන විමුක්ති හමුදාවේ සාමාජිකයින් පුහුණු කිරීමට ගොස් ඇතැයි සැලකෙන බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කරයි.

මම තත්ත්වය හමු‍වේ චීන හමුදාවට සේවය කිරීමට එරෙහිව හිටපු හමුදා නියමුවන්ට අනතුරු ඇඟවීමට එක්සත් රාජධානිය බුද්ධි අංශ පියවරගෙන ඇතැයි වාර්තාවේ.

කෙසේවෙතත් හිටපු ගුවන් නියමුවන් චීනය විසින් සිය පුහුණු කීරීම් වලට යොදා ගැනීම් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර මෑතදී එය වේගවත් වී ඇති බවද බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති.

ඒ අනුව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ චීන ගුවන් නියමුවන් පුහුණු කිරීම සහ බඳවා ගැනීම එක්සත් රාජධානියේ පවතින කිසිදු නීතියක් කඩ නොකරන නමුත් එක්සත් රාජධානියේ සහ අනෙකුත් රටවල නිලධාරීන් මෙම ක්‍රියාකාරකම් වළක්වා ගැනීමට උත්සාහ කරන බවයි.
ග
මෙහිදී චීනය විසින් බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ටද විශාල මුදලක් ගෙවීම් කරන බවට අනාවරණ්‍ය වන අතර එහිදී ඇතැමුන්ට ස්ර්ලින් පවුම් දෙලක්ෂ හතලිස් දහසකට අසාන්න මුදලක් ඒ සඳහා ගෙවා ඇති බවක වාර්තාව්.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඒ අනුව මෙම විශ්‍රාමික බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ව බටහිර ගුවන් යානා සහ ගුවන් නියමුවන් ක්‍රියාත්මක වන ආකාරයත්, තායිවානය වැනි ඕනෑම ගැටුමකදී වැදගත් වන තොරතුරු තේරුම් ගැනීමට උපකාර කිරීමට යොදා ගැනීම සිදුවේ.

2019 දී හිටපු හමුදා නියමුවන් බඳවා ගත් අවස්ථා කුඩා සංඛ්‍යාවක් ගැන එක්සත් රාජධානිය ප්‍රථමයෙන් අනාවරණය කර ගැනීමට සමත්වූ අතර එම සිදුවීම සොයා බැලීමට බ්‍රිතාන්‍ය විසින් කටයුතු කරන ලදී.

කෙසේවෙතත් කොවිඩ්-19 වසංගතය උත්සන්න වීමත් සමඟ චිනය විසින් බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් යොදා ගැනීම තරමක් මන්දගාමී විය. නුමත් මේ වන විට සංචරණ සීමා අවම වීමත් සමඟ සීඝ්‍රයෙන බ්‍රිතාන්‍ය හිටපු ගුවන් නියමුවන් පුහුණ කටයුතු යොදා ගැනීම සිදුවන බවට අනාවරනය වී ඇත.

මෙම නියමුවන්ට වේගවත් ජෙට් සහ හෙලිකොප්ටර් පිළිබඳ අත්දැකීම් ඇති අතර රාජකීය ගුවන් හමුදාව පමණක් නොව යුරොපයේ අනෙකුත් රටවල් භාවිතා කරන ටයිෆුන්, ජගුවර්, හැරියර් සහ ටොනාඩෝ වැනි යානාද පියාසර කර ඇත්දැකීම් ඇත පිරිස් වීම විශේෂත්වයකි.

කෙසේවෙතත් මෙම චීනයේ පුහුණවීම සඳහා බ්‍රිතාන්‍යයේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේදී නවීනතම ප්‍රහාරක යානාව වන එෆ් 35 ගුවන්යානා පියාසර කළ ගුවන් නියමුවන් මීට සම්බන්ධ වී නොමැති බවට විශ්වාස කරන බවටද බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්‍රධානීන් සඳහන් කරයි.

එහෙත් චීනය විසින් මෙම එෆ් 35 වර්ගයේ යානා සම්බන්ධයෙන් දැණුම ලබා ගැනීමට විශාල වශයෙන් උත්සුක වන බවද බ්‍රිතාන්‍ය බලධාරීන් සඳහන් කරයි.

Share69Tweet43
Previous Post

ප්‍රියමාලිගේ පැණි හැළියේ වැටුණු “වෙන්ඩ පොලිස්පතිවරුන්ට“ කටඋත්තර නැති වෙයි…

Next Post

තමන් සමග යහන්ගතවූ අයුරු වීඩියෝ කර ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 70ක කප්පමක් ඉල්ලූ කාන්තාවක් අත්අඩංගුවට

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.