අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ටිබෙටය ගැන බොරු පුවත් මවයි

by Lankasara News
අගෝස්තු 31, 2022 - Updated on සැප්තැම්බර් 1, 2022
in පුවත්
Tibetan president Penpa Tsering
Share on FacebookShare on Twitter

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතා සූක්ෂම චීනය ටිබෙටය ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීමට උත්සර කරමින් සිටියි.

ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ය විසින් විවිධ බුද්ධි කණ්ඩායම් සහ විශ්ලේෂඛයින් යොදා ගනිමින් ඉතා සූක්ෂම චීනය ටිබෙටය ආක්‍රමණය කිරීම ඉතා යහපත් චේතනාවෙන් සිදු කළ බවට හුවා දැක්වීමට කටයුතු කරමින් සිටින බවට වාර්තාවේ.

මෙහිදී චීනය විසින් සමාජ විද්‍යාත්මක සාධක පවතින බවට පවසමින් තමන්ට ටිබෙටය අයත් බවත් එබැවින් එම භූමි කළාපය අයත් බවටද් පෙන්වීමට සාක්ෂි පෙන්වීමට කරන බවට අනාවරනය වේ.

වාර්තා වන අන්දමට චීන රජය විසින් ව්‍යාජ සංවිධාන සහ බුද්ධි කණ්ඩායම් නිර්මාණය කරමින් සිටි අතර එමගින් සිය අරමුණ ඉටු කර ගැනීමට කටයුතු කරමින් සිටියි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර චීනය විසින් තමන් ඉතා සූක්ෂම තමන් ටිබෙටය තුල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් එමගින් ටිබෙට් වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවටද ප්‍රචාරය කිරීමටද කටයුතු කරන බවට වාර්තා වේ.

චීනය පෙන්වා දෙන ආකාරයට ටිබෙටය තමන්ට අයත් භූමියක් වන අතර එහ ඉතිහාසය පුරාවටම චීනය සතුව පැවති බවටද ඔවුන් ප්‍රකාශ කරයි. එවන් පසුබිමක් තුල තමන් ඉතා සාමකාමීව ටිබෙටය මුදා ගත් බවද චීන රජය සඳන් කරයි.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවටම චීන රජය විසින් ටිබෙටය තුල දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ටිබෙටයේ ඇති බෞද්ධ උරුමය අතුගා දැමීමටද දැඩි ප්‍රයත්නයක් ගනිමින් සිටියි.

Share69Tweet43
Previous Post

රාජ්‍යසේවයේ වයස් සීමාව 60 වූ විට රජයේ  වෛද්‍ය සේවයට වෙන දේ!

Next Post

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුළත් කිරිම තාවකාලිකව අත්හිටුවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.