අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ජාතිකයින් තායිලන්තයේ ජයටම කරන මිනිස් ජාවාරම

by Lanka Sara Editor
අප්‍රේල් 28, 2023 - Updated on මැයි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

චීන ජාතිකයින් සමඟ සම්බන්ධ වී පුද්ගලයින්ගේ අනන්‍යතා සොරකම් කිරීම සහ මිනිස් ජාවාරම් වල නිරතවූ තායි කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට තායිලන්ත රජය සමත්ව තිබේ.

එරට මාධ්‍යා වාර්තා කරන අන්දමට අදාල කාන්තාව විසින් නීතිවිරෝදී ලෙස වෙනත් පාර්ශවයන්ට දරුවන් ලබා දිමේ සිදුවීම් වලට සම්බන්ධ බවට සැකකරයි. අදාල සැකකාර කාන්තාව උපතින් චීන ජාතික කාන්තාවක් වන අතර පසුව තායිලන්ත පුරුෂයකු සමඟ විවාහ වීමෙන් තායිලන්ත පුරවැසිභාවය ලබාගෙන ඇත.

ඇය මෙලෙස තායි පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ ඇගේ ජාවාරම් කටයුතු පහසුවෙන් කරගෙනයාමේ අරමුණින් බවටද මේවන විට අනාවරණය වී ඇති බව තායිලන්ත මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ් අනුව මෙම මහා පරිමාණ ජාවාරම් හේතුවෙන් චීන – තායිලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට යම් බලපෑමක් එල්ල වීමේ අවදාලමක් පවතින බවටද තායි මාධ්‍ය වාර්ථා සඳහන් කරයි.

මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් තායිලන්ත මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ තායි ජනතාවට යම් කම්පනයකට පත්ව ඇති බවටද වාර්තාවේ. ඊට හේතුව වී ඇත්තේ තායි වැසියන් තුල චීන සංචාරකයින් සම්බන්ධයෙන් දැඩි ගෞරවයක් පැවතිමයි.

තායිලන්තය දිගු කලක් තිස්සේ චීන සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් වී ඇති අතර එමගින් තායිලන්තයට විශාල ආදායමක්ද උත්පාදනය කිරීමට සමත්ව ඇත.

එවන් පසුබිමක පවතින අවස්ථාවකදී චීන ජාතිකයින් තායිලන්තය තුල නීතිවිරෝධී ක්‍රියාවන් වල නිරතවීම දැඩි අර්බුදයක් නිර්මාණය කර ඇති බවත් එවන් නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීමට කඩිනමින් කටයුතු කරන බවත් වැරදිකරුවන් අත් අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් තායිලන්ත පොලිස් ප්‍රධානියාක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Share69Tweet43
Previous Post

කරන්නාගොඩට අමෙරිකාව තහනම් කිරීම ගැන රුසියාවේ අප්‍රසාදය

Next Post

තව වසර පහකින් විදුලි ගුවන් යානා ඉන්දීය වෙළෙඳපොළේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.