බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චින කඳවුරු වල අපාදුක් විදින මුස්ලිම් වැසියන් ගැන සොයන්න මානව හිමිකම් මහ කොමසාරිස් චීනයට

by Lankasara News
මැයි 23, 2022
in පුවත්
Michelle Bachelet
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය අද (23) දින චීනයේ මානව හිමිකම් තත්ත්වය පරීක්ෂා කර බැලීමට විශේෂ සංචාරයක නිරතවීමට නියමිතය.

ඒ අනුව 2005 වසරෙන් පසු ජගත් මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියකු චීනයේ නිතර වන පළමු සංචාරය මෙය වීමද විශේෂත්වයකි.

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය දින 6ක කාලයක් චීනයේ රැදී සිටීමට නියමිත අතර එහිදි ඇය දැඩි මතභේදයට මුහුණ දී ඇති ෂීජියාන්ග් වෙත සංචාරය කිරීමට නියමිත බවද වාර්තාවේ.

බැචලෙට් මහත්මිය සිය ෂීජියාන්ග් සංචාරය අතරතුරදී දැඩි මානව හිමිකම් කඩවීම් වලට ලක්වන බවට වාර්තා වන සහ නීතිවිරෝධීව රඳවාගෙන සිටින උයිගර් මුස්ලම් ජනතාව රඳවා සිටින කඳවුරුද පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති බව මහ කොමසාරිස්වරියගේ කාර්යාලය නිවේදනය කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මහ කොමසාරිස්වරියගේ මෙම සංචාරයේ මූලික අරමුණ වී ඇත්තේ දේශී, කාලපීය, සහ ගෝලීය මානව හිමිකම් ගැටලු රාශියක් පිළිබඳ චීන බලධාරින් සමඟ සංවාදයක් ගොඩනැගීමයි” යනුවෙන් මානව හිමිකම් මහ කොමසාරීස්වරියගේ කාර්යලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ජාත්‍යත්තරය තුල චීනය විසින් එරට වෙසෙන උයිගර් මුස්ලිම් ජාතිකයින් දැඩි අඩත්තේට්ටම් මෙන්ම ඔවුන්ට විවිධ වද බන්ධන මෙන්ම දරුණු ලෙස මානව හිමිකම් කඩවීම් වලටද ලක්වන බවට චෝදනා කරයි. ඒ අනුව ජගත් මානව හිමකම් කවුන්සිලයට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන ලෙසට දැඩි බලපෑමක් එල්ලවී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙෂ 2018 වර්ෂයේදී ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයි විසින් ෂීජියැනග් හී තත්ත්වය සොයා බැලීමට කිසිම බාඳාකිරීමකින් තොරව ඇතුලුවීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය. මෙහි ඉදිරි පියවර ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ මෙම සංචාරය සඳහන් කළහැකිය.

කෙසේ වෙතත් චීන රජය විසින් ඔවුන්ට එල්ලවී ඇති මෙම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරයි. එසේම චීනය රජය ප්‍රකාශ කර සිටියේ මෙම සංචාරය වරදකාරී හැඟීම මත පදනම් නොවිය යුතු බවයි.

මානම හිමිකම් මහ කොමසාරිස්වරිය හට සිය සංචාරය තුලදී චීනය රජය විසින් කෙතරම් දුරකට සිය නීර්ක්ෂණ කටයුතු කිරීමට ප්‍රවේශයක් ලබාදෙනු ඇතිදැයි තවමත් පැහැදිලි අදහසක් නොමැති බවද ජාත්‍යන්තරම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර මානව හිමිකම් සුරක්ෂා කිරීමේ කණ්ඩායම් විසින් පවසා ඇත්තේ බැචලෙට් මහත්මිය චීනයට ප්‍රමාණවත් පරිදි බලපෑමක් එල්ල කිරීමක් සිදු නොකරන්නේ නම් ඇයගේ අවසන් වාර්තව මගින් ෂීජියැන්ග් හී සත්‍ය වශයෙන්ම සිදුවන දෑ පිළිබඳ නිසි චිත්‍රයක් ලෝකයට පෙන්නුම් නොකරෙනු ඇති බවයි.

යම් ආකාරයකින් එවැන්නක් සිදුවුවහොත් එය චීනය විසින් සිය වාසියට භාවිතා කරනු ඇති බවත් උයිගර් ජනතාවට මුහුණ දීමට සිදුවූ අකටයුතුකම් වලට සාධාරණයක් අත්නොවෙනු ඇති බවත් මානම් හිමිකම් සුරක්ෂා කිරීමේ කණ්ඩායම් පෙන්වාදෙනු ලබයි.

මේ අතර, ලෝක උයිගර් කොන්ග්‍රසය ලිපියක් මගින් බැචලෙට් මහත්මයගෙන් ඉල්ලා සිටියේ තම කණ්ඩායමට නිදහසේ ගමන් කිරීමට, සියලු රැඳවුම් පහසුකම් වෙත ප්‍රවේශ වීමට සහ උයිගර්වරුන් සමඟ අධීක්ෂසණයකින් තොරව සම්බන්ධතා ඇති කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසයි.

”මෙම සංචාරයෙන් යහපතට වඩා හානියක් සිදුවනු ඇතැයි අපි කනස්සල්ලට පත්ව සිටිනවා. චීනය මෙම සංචාරය සිය වාසියට භාවිතා කරමින් සිය ප්‍රචාරක අරමුණු සඳහා භාවිතා කළ හැකිය,” කොන්ග්‍රසය ප්‍රකාශක සුම්රෙටෙයි ආර්කින් පවසා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ යාපනයේ සුපිරි නාඩු කිලෝවක් රුපියලයි…

Next Post

රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.